amo amo menna wena rataka inna hena porak awillaමේකේ සමහර බයි comment දැක්කම හිතෙනවා චන්දෙ අල්ලලා ලංකාවට ගිහින් නාමල්ට චන්දෙ දීලා එන්න ඕන කියලා හිකවිලාම යන්න කියලා.
amo amo menna wena rataka inna hena porak awillaමේකේ සමහර බයි comment දැක්කම හිතෙනවා චන්දෙ අල්ලලා ලංකාවට ගිහින් නාමල්ට චන්දෙ දීලා එන්න ඕන කියලා හිකවිලාම යන්න කියලා.
amo amo menna wena rataka inna hena porak awilla![]()
ay mage comment eka quote karala bayyek kiyala kiyala thiyennekohedi hari mama kiyapu ekakin oyata hurt unada?![]()
නොම්මර 3 කරුණට ඒ කෑල්ල අයත්ලු..බෝම්බ ගහන කෑල්ල නෑනෙ
එතකොට සජිත් හාමුට මක්කැයි වෙන්නේ ?ඉතින් යකෝ ඔච්චර නටන්න ඕනි නෑනේ. මොකක් හරි ගේමල් ගහලා රනිල්ව ඊළග පාර ඡන් දෙන් දිනවලා ජනාධිපති කරා නම් නාමල් නිකන්ම ගොඩ. රනිල් ජනාධිපති, නාමල් අගමැති. රනිල් ලොක්කා රට පොඩ්ඩක් බැලන්ස් කරලා අවුරුදු 2-3ක් ජනාධිපති කමේ ඉදලා අයින් වෙලා, නාමල්ට රට භාර දුන්න නම් නාමල් නිකංම ජනාධිපති( රනිල් ජනාදිපති උනා වගේ)
එතකොට එයා ජනාධිපති වෙන්නේ යම් කිසි ස්ථාවරයක රට තියෙද්දි නිසා පාලනය කර ගන්න එක අමාරු නෑ. කොහොම හරි ධූර කාලය ඉවර වෙද්දි මිනිස්සුන්ට දැනෙන විදියට මොකක් හරි කරොත් අපේ රටේ උන් පරණ වැරදි සේරම අමතක කරලා නාමල්ව ඡන් දෙන් ආපහු ජනාධිපත් කරවයි. අපේ සිංහලුන්ට පරණ සිද්දි කොහොමත් මතක හිටින්නෙ සතියයිනේ.![]()

සජිය තරම් බය ගුල්ලෙක් තවත් නෑ. ඔන්න බලපන් ඡන් දේ ලන් වෙද්දි පොදු අපේක්ෂකයෙක්ව අටවලා ඌ පැත්තකට වෙනවා.එතකොට සජිත් හාමුට මක්කැයි වෙන්නේ ?![]()
සජිය තරම් බය ගුල්ලෙක් තවත් නෑ. ඔන්න බලපන් ඡන් දේ ලන් වෙද්දි පොදු අපේක්ෂකයෙක්ව අටවලා ඌ පැත්තකට වෙනවා.