1. Mugen

    සල්ලි.. සල්ලි...

    කොළඹ හරි සුද්දෝ ඉන්න ඒරියා එකක ප්‍රොපර්ටි එකක් අරන් රෙන්ට් කරන්න
  2. Mugen

    වතුර බිල ආවා මිට්ටො......... (අලුත් රේට්ස්)

    ඒකතමයි මාත් බැලුවේ මේපාර 15 M3 වලට 1725 බිල දාල.
  3. Mugen

    Solar Full package lu, padui neda?

    බැටරි අවුල්. ගානත් වැඩි වගේ.
  4. Mugen

    සොලර් ගැසීම

    ඔබතුමා සොලර් ගහන්න හිතුවේ ඇයි කියල කිව්වොත් මොකක්ද හරියන සිස්ටම් එක කියල කියන්න පුළුවන්. උදාහරණ :- විදුලි බිල අඩු කරගැනීම / මණ්ඩලයට විදුලිය විකුණා අදායම් මාර්ගයක් ලෙස / විදුලි කප්පාදුවට පිලියමක් ලෙස
  5. Mugen

    Pizza Hut New introduce Melts

    මටනම් එතරම් හරි ගියේ නෑ.
  6. Mugen

    witcher season 3 color problem

    වෙන ප්ලේයර් එකක ප්ලේ කරලා බැලුවද ?
  7. Mugen

    වාහනයක ටයර් මාරුකිරීම

    ටයර් වල කම්බි කැඩිලා වෙන්නත් පුළුවන්, රෝද බැලන්ස් කරලා නැති නිසා වෙන්නත් පුළුවන් මාත් අලුත් ටයර් දැම්මේ ඉස්සරහට. එත් ඉතින් සර්විස් එකේ දී (5000KM) ටයර් රොටේට් වෙනවා නේ. එතකොට අයෙත් අලුත් ටයර් පිටිපස්සේ. කාර් එක front wheel drive. ------ Post added on 1690966231
  8. Mugen

    ලයිට් කපන්න ගත්තොත් මොනවා වෙයිද ?

    සෝලා ගහන් ඉන්නෙ. දැන් නම් ඕන පුකක්.
  9. Mugen

    migrate කරන්න අදහසක් නෑ??

    2021 ජනවාරි වගේ වෙනකන් ඕකත් ලොකු ගානක් තමයි.
  10. Mugen

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    You Tube බලපන් බන්. මෙහෙන් ගිය හැම එකාම චැනල් හදා ගෙන ඉන්නේ. හුකන එකයි රෙන එකයි විතරයි දන්නේ නැත්තේ.
  11. Mugen

    වෙඩින් එකක් පොඩියට

    එහෙම කරන්න බෑ බන්. වෙඩින් එකක් කිව්වම මිනිමම් පැක්ස් ගානක් කියනවා ඕන හොටෙල් එකක්. සාමාන්යෙන් 120 ඉඳල උඩට.
  12. Mugen

    ලංකාවෙන් යන්න හදන IT Companies ?

    IFS ඉන්දියා බ්‍රාන්ච් එකක් පටන් ගන්නවා. මෙහෙ ජොබ් නැතිවෙන එකක් නෑ හැබැයි අලුත් ජොබ්ස් අඩු වේවි.
  13. Mugen

    Questions DATA KOCHCHARA YANAWADA PER MONTH

    SLT 4G - 90 GB (WEB FAMILY PLUS) - Rs. 2154 SLT Fibre - 58 GB (ANY FLIX) - Rs. 3105 SLT ADSL - 36 GB (ANY BEAT) - Rs. 1550 + Tax Total - 184 GB / Rs. 6809 + Tax
  14. Mugen

    Minor account හදන්න හොඳ බැංකු මොනවද

    තේරුමක් නෑ බන්. හෙන සොච්චම් පොලියක් දෙන්නේ 3 - 5%. ඉට වඩා හොඳයි තමන්ගේ නමටම තව අකවුන්ට් එකක් හදල ඉතුරු කරලා සැලකිය යුතු ගානක් උනාම ෆික්ස් ඩිපොසිට් දානවා.
  15. Mugen

    ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක්

    ඉන්දියාවේ එවුන් පුදුම කට්ටක් කන්නේ ලංකාවට උන්ගේ රට අමුණන්න. කලින් පාලන් හදන්න ගියා, ලයිට් දෙන්න ගියා දැන් තෙල් දෙන්න නල දාන්න දඟලනවා.
  16. Mugen

    ජින්ග ජිකා ජිරා

    JIRA නැතුව මොන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ද බන් ? අපිත් ඒවම තමයි. Internal Team වල පොඩි වැඩ වලට Trello පාවිච්චි කරනවා.
  17. Mugen

    ඩයලොග් එකට හැමැන්නුවාට පස්සේ

    ඉන්ටර්නෙට් ගන්න විඳින දුකක් අම්මප :(
  18. Mugen

    Mr Koththu -Improved වුණ වැරදි අඩුපාඩු හදාගන්න ගමන්

    මම පස්සේ දැක්කේ බන් උන් ප්‍රොජෙක්ටර් එකේ ඒ වීඩියෝ එක ප්ලේ කරනවා. හෙන ගොන්. අඩු ගානේ අර හුත්ත ඉල්ලන ඩේට ටික වත් එක්සෙල් / පවර් පොයින්ට් වලින් ප්‍රොජෙක්ට් කරා නම් හිත හදාගන්න තිබුන.

    No contents