ටෝනේඩෝ/ Tornado
ටොනේඩෝ යනු කලගුණයේ වෙනස් වීමෙන් ඇති වන තවත් එක් සිදුවීමකි. දිය ගොබ වලාද ටොනේඩෝ වලට සමානය. ටොනේඩෝ වල ඉතිහාසය කාලගුණික සාධකවල උප්පත්තිය තරම්ම පැරණි වේ. ලංකාවේ අපට මෙය අලුත්දෙයක් ලෙස පෙනුනද මේ සිදුවීම පැරණි සිදුවීමකි. සුලි සුලං, අකුණු වැසි කුණාටු, මොසම්, දියගෙබ වලා, වැනි...