ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තව CD ඕන අය ඉන්නවනම් නම,ලිපිනය PM කරන්න..දැනට 30 දෙනෙකුට විතර යැව්වා.. තව CD ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කොල්ලනේ දන්නවනේ ඉතින් මම පින් අතේ වැඩ කරනව කියල..
    දැන් කරන්න යන්නේ බුද්ධ වන්දනා,පිරිත්,බෝධි පූජා අඩංගු දහම් පොතක් ගහන්න, මුලින් ebook එකක් type කරලා, පස්සේ සල්ලි ටිකක් ඉතුරු කරල ප්‍රින්ට් කරන්න ඉන්නෙ,

    scan කරපු pdf එකක් බලාගෙන තමා type කරන්නෙ.
    උඹලට ටිකක් හරි ටයිප් කරල දෙන්න පුලුවන් නම් මට PM එකක් දානවද තරහ නැතුව. pdf එක එවන්නම්.

    බුදු සරණයි!
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොල්ලනේ දන්නවනේ ඉතින් මම පින් අතේ වැඩ කරනව කියල..
    දැන් කරන්න යන්නේ බුද්ධ වන්දනා,පිරිත්,බෝධි පූජා අඩංගු දහම් පොතක් ගහන්න, මුලින් ebook එකක් type කරලා, පස්සේ සල්ලි ටිකක් ඉතුරු කරල ප්‍රින්ට් කරන්න ඉන්නෙ,

    scan කරපු pdf එකක් බලාගෙන තමා type කරන්නෙ.
    උඹලට ටිකක් හරි ටයිප් කරල දෙන්න පුලුවන් නම් මට PM එකක් දානවද තරහ නැතුව. pdf එක එවන්නම්.

    බුදු සරණයි!

    මචං මම ටයිප් කරල දෙන්නං මට එවපං