එලකිරිය බෝරින් වෙලා නේද බ්රෝ
මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .
මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .
මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .

ගොඩක් කෙල්ලොත් හිටියා
ඒත් දැන් එන්නෙ නෑ, අසහන thread නිසා

අපේ ඔෆිස් එකේ මම දැනුවත්ව කෙල්ලෝ 6ක් එළකිරි එනවා![]()
අපේ ඔෆිස් එකේ මම දැනුවත්ව කෙල්ලෝ 6ක් එළකිරි එනවා![]()
මාත් දැන් පුරුද්දට එනවා ආවත් කිසිම අලුත් දෙයක් නෑ ඉතින් මොකක් හරි කොමනට් එකක් දාලා යනවා .
ඉස්සර එලකිරිය මෙහෙම නෑ
memberලගෙ අතරෙ ලොකු fit එකක් තිබ්බා
ගොඩක් දෙනා songs share කර ගත්තා, ඉස්සර අනන්මනන් එකේ ඔච්චර සින්දු තිබ්බෙ නෑ
ගොඩක් කෙල්ලොත් හිටියා
ඒත් දැන් එන්නෙ නෑ, අසහන thread නිසා
mama th okata waga kiyanna one අපේ ඔෆිස් එකේ මම දැනුවත්ව කෙල්ලෝ 6ක් එළකිරි එනවා![]()

අසහනය විතරයි බන් ඉරිලා තියෙන්නේ
ඉන්න උනුත් කැපිලා යනවා
උනුත් සාධාරණයි බන්
බලහන් harshaluz දාලා තියනවා thread ටිකක් මේ week එකේ
comment ගාන බලහන්කො උට thnx කරපු
වැලක් ලින්ක් කිව්වා නම් comment ගාන බලහන්
ඉන්න උන්ටත් එපා වෙනවා බන්
රේප් නෙමෙයි අඩුම ගැනේ type කරාටවත් thnx කරන්නේ මොකාද
වැඩක් නෑ බන් කතා කරලා
hoda deyak kata wenne ne ඉස්සර එලකිරිය මෙහෙම නෑ

කිරිය දැන් වයසට ගිහින් බන්, එක්කො අලුත් උන් එන්නෙ නැ, ආවත් අලුතින් දෙයක් කරන්ඩ හිතන්නෙ නැ,
ඉස්සරම ආපු අය නම් කොමෙන්ට් දාලා තියෙනවා බන්, හැබැයි දැන් නම් එයාල බම්ප් විතරයි දාන්නෙawata un comment karanne nane

ඉතුරු වෙලා ඉන්නෙ පරන උන් ටික .parana aya yana kota aluth aya enne ne ekai wela thiyenne

ඔව්... මාත් එහෙමයි....
අලුත් මොනවත් නැහැ..
කාගෙහරි ජංගියක් හැරුනු කොට
අලුත් මොනවත්ම නැහැ..

රඹා;20788124 said:එලකිරිය බෝරිං වෙන්න ලොකුම හේතුව තමයි මහින්ද පරාද වීම. ඡන්දෙට කලින් දීපු ටෝක් වල හැටියට මූන දෙන්න බැරුව හිටපු එවුන් බාගයක්ම දැන් හැලිල. විලි ලැජ්ජාව ගෑවිල නැති තුන් හතර දෙනෙක් විතරක් එනව

Pem rajadahane....Ahas maligawan..sidi bidi natabun wisireee....koheeda maaa yanneeee.....//