1. MalindhaDR

    Sherlock Holmes MEGA THREAD

    PDF කියවන්න එපා වෙනවා බන් පොතක් කියෝන තරම් ගතියක් නැහැ
  2. MalindhaDR

    SHE'S CRAZY BUT SHE'S MINE

    :baffled:
  3. MalindhaDR

    සිරස වර්ජනය කරමු

    ඇයි උඹලගේ ගෙදර ටීවී එකේ චැනල් මාරු කරන්න බැරිද? :P
  4. MalindhaDR

    විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

    උඹත් ඉන්නෙ හිරේද? :eek::rofl::P
  5. MalindhaDR

    නීත්‍යානුකූලද? නැද්ද?

    පාරෙ යද්දි විශේෂයෙන් ඉඩ දෙන්න ඕන ඇම්බියුලන්ස් වලට විතරයි, තව ඉතින් දොස්තර කෙනෙක් වගේ නම් කමක් නැහැ. අනිත් උන්ට ඉඩ දෙන්නෙ නැහැ මම නම්
  6. MalindhaDR

    විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

    හිරේ යන උන්ගෙන් 50% වගේ ඕක වෙනවම තමා :P
  7. MalindhaDR

    Payoneer Card rejected???

    Com bank wada :love:
  8. MalindhaDR

    Payoneer Card rejected???

  9. MalindhaDR

    ලකුණකට රුපියල් 57,000 ක් ගෙවලා - ක්‍රීඩා ඇමති

    කණ්ඩායම් හැඟීම නැති වෙනවා එතකොට, හැමෝම අනිකට වැඩියෙන් ලකුනු ගන්න ට්‍රයි කරයි
  10. MalindhaDR

    HNB help

    මචන් රට ඉඳන් වයර් ට්‍රාන්ස්ෆර් කරද්දි නම් රවුටින් නම්බර් කියන තැනට ඕක තමා පුරවන්නෙ :) ලංකාවට රවුටින් නම්බර් කියලා වෙනම එකක් නැහැ මචන්, ඕක තමා තියෙන්නෙ
  11. MalindhaDR

    HNB help

    ලංකාවෙ අපි SWIFT කෝඩ් කියන්නෙ වෙන රටවල් වල උන් Routing නම්බර් කියන එකට තමා බන් :) HBLILKLX001 කියලා දාපන් :)
  12. MalindhaDR

    යුධ රහස් එලියට (ULTRA SECRET )

    :shocked::shocked::shocked:
  13. MalindhaDR

    යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...

    මම නම් දුක හිතෙන ඒවා බලන්නෙ නැහැ මචන්, දවස තිස්සෙ ඇහෙන දකින් දුක හිතෙන ඒවා ඇති ආයෙ අමුතුවෙන් ටීවී එකෙන් බලන්න ඕන නැහැ මට
  14. MalindhaDR

    රටවෙනුවෙන් අත්හැරීම...

    තැන කියපන් මම ගිහින් නතර වෙන්න අයිති එකෙකුත් නැත්තම් ඉතින් අවුලකුත් නැහැ නෙ
  15. MalindhaDR

    අභිරහස්_උමගක් මහනුවරින් මතුවෙයි

    එහෙම තමා ඉතින්, ආයෙ වෙන රටකින් උස්සන් ඇවිත් කන්න බොන්න දීලා තියා ගන්නෙ මොන මගුලකටද ඉතින් :rofl:
  16. MalindhaDR

    Smokio ට මරණීය තර්ජන

    විස්තරයක් එක්ක දාපන් බන්, මම හිතුවේ රට seen එකක් කියලා :rofl:
  17. MalindhaDR

    Smokio ට මරණීය තර්ජන

    කවුද බන් දන්නෙ ඕකුන්ව :baffled:

    No contents