1. MalindhaDR

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    උඹ උඹේම සයිඩ් එක නොගන්නෙ ඇයි බන්? :P:baffled:
  2. MalindhaDR

    Renault Kwid Alloweel

    ඒ උනාට තියෙනවා බන්, බලපන් කෝ ඔය Renault Kwid ඇලෝවීල් ගැහුවම ගූගල් එකේ එන්නෙ ෆොටො
  3. MalindhaDR

    Renault Kwid Alloweel

    :baffled: Bump එකක් දැම්මෙ :baffled:
  4. MalindhaDR

    හොඳ revshare site එකක් කියපල්ලකො

    මම නම් කියන්නෙ එපා කියලා බන් මොකද ඕවගෙන් ඔය පෙන්නන හීන නැහැ සල්ලි ගන්න ගියාම ;)
  5. MalindhaDR

    උපන්දින_පාටියක්_දෙන්නේ_කොහොමද

    මහ ලොකු ඒවා ඕන නැහැ බන් අරක්කු බෝතල් 3යි මොනා හරි බයිට් අරන් දියන්. බයිට් පුළුවන් නම් ගෙදරින් හදන් පලයන් උඹ හැදුවේ කියලා. කඩෙන් වියත් එකහමාරක මාළු කූරියෙක් ගන්නත් 200ක් වත් යනවා, මාලු කිලෝ එකක් අරන් බැද්දත් එච්චර යන්නෙ නැහැ උඹ උන්ගෙන් බොන්නෙත් නැත්තම් උන්ට විස්කි බ්‍රැන්ඩි පොවන්න ඕන නැහැ :)
  6. MalindhaDR

    හොඳ revshare site එකක් කියපල්ලකො

    1. පේපල් සපෝර්ට් කරන ඒවා නැහැ බන් 2. $10 නම් මදි වේවි, මොකද කැපිලා එන කොට ලාභයක් නැහැ නෙ 3. $10 ට නම් ඩේලි දෙන එකක් නැහැ, එහෙම දෙන ඒවා මම නම් නොදනී 4. ගොඩක් වෙලාවට දාපු ගානත් වාෂ්ප වෙන එකයි වෙන්නෙ :P
  7. MalindhaDR

    දිනක්ෂිට කලන්තයක්

    උගේ නම මොකද්ද බන්?
  8. MalindhaDR

    Galaxy J7 :P

    :lol:
  9. MalindhaDR

    Thanks machan, mama try karala balala ubata kiyannam :)

    Thanks machan, mama try karala balala ubata kiyannam :)
  10. MalindhaDR

    මේ සතාව බේරගන්න උදව් කරන්න පුලුවන්ද යාලු&#3520

    පූසෙක් තමා බන් වෙට් කෙනෙක් ගාවට අරන් පලයන්
  11. MalindhaDR

    ඉක්මණට Phone එක රීචාර්ජ් කරගන්න ඇප් එකක්.

    පුලුවන් නම් හදපන් කාඩ් එකේ ෆොටෝ එකක් ගත්තම පින් එක ඔටො ගැහෙන එකක්. අර photo වලින් ටෙක්ස්ට් අදුර ගන්න විදිහට හදපන්
  12. MalindhaDR

    ebay help

    ඕකක් $19ට වඩා ගොඩක් ගනන් මචන් අසාමන්‍ය විදිහට ලාභ බඩු ගන්න එපා :)
  13. MalindhaDR

    ..::[Photographersල ගෙ පට්ට මැනුවල් ඉෆෙක්ට්ස්]::..

    ..::[Photographersල ගෙ පට්ට මැනුවල් ඉෆෙක්ට්ස්]::.. ඇඩ් රෙප්+ ඉෆ් යූ ලයික් මයි ත්‍රේඩ් ;)
  14. MalindhaDR

    Paw ban

    මොකෝ බන් ගිය ආත්මේ කියෝනවද? :lol:
  15. MalindhaDR

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    මට හරි ගියා ඒකයි බම්ප් කලේ ;)

    No contents