1. GihanFX

    SB to join SLFP, support President SB to join SLFP, support President

    එස් බී විපක්ශයේ ඉන්නකල් ආන්ඩුවෙ අයට මිනිහව පෙනුනේ හොරා/වන්චා කාරය, විපක්ශයේ අයට පෙනුනේ එස් බී "චන්ද මෙශිමක්" හැටියට දැන් විපක්ශයේ අයට එස් බී හොරා/ වන්චා කාරය, ආන්ඩුවෙ අයට පේන්නේ එස් බී "චන්ද මෙශිමක්" හැටියට අනිත්‍යය :lol:
  2. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    අද මුකුත් වෙන්නේ නැහැ, හෙට පටන් ගන්න :)
  3. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    අද මම ගැන ත්‍රෙඩ් දෙකක්ම තිබුන :lol:
  4. GihanFX

    ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

    එස් බී දිසානයකත් මහින්දට හේත්තු වුනා, චන්දය තවත් උනුසුම්
  5. GihanFX

    Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

    මල්ලි හොදට විභාගේ කරල ආයිමත් ඉක්මනටම එලකිර් එකට එන්න, ඔයා ලග මගේ ෆෝන් නම්බ්‍ර් එක තියෙන නිසා මොනවහරි උදව්වක් ඕන වුනොත් කෝල් එකක් දෙන්න :) බුදු සරනයි !
  6. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    චික්, මට චීප් මාකටින් එපා :no:
  7. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    පී එම හරහා ගොඩක් අයට උදව් කිරීමේන් උදා - සින්හල ටයිප් කරන්න කියල දෙන එක
  8. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    ලැබෙන දෙයින් සතුටු වෙලා ඉන්න දන්නෙ නැහැ
  9. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    ඔය කතාවට මාත් එකග වෙනව, එකපාරක් ඔය වගේ ත්‍රෙඩ් එකකට මායි තව රෙප් කොටු 4 තියෙන මෙම්බර් කෙනෙකුයි ගිහින් පෝස්ට් දැම්මා, අන්තිමට අපි දෙන්නට රෙප් 20ලු
  10. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    අනිවා :lol: අපේ උන් තමයි බන් දවසකට හරි මිනිස්සු :rofl:
  11. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    එම ගස කුමක්ද ? කොල අමුතුය, ඔතන්න ගන්නා සුලුය, නීතු විරෝදිලු, දුම ඉරූ පසු දෙව්ලොව සැපලු :lol:
  12. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    ඔයා මොන හුබහක් කතාකරනවද මන්ද :frown:
  13. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    දරුව, මින් පසු පරුශ වචන වලින් බැහැර වී මෙතන මිත්තනියගේ සාටකයක් කතා නොකර හොදට හැදෙන්න බලනු :lol:
  14. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    එච්චරටම බෝරින්ද :baffled:
  15. GihanFX

    ඒක මම රැජිනට වික්ක, :P

    ඒක මම රැජිනට වික්ක, :P
  16. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    දැන් සමහර අයට සැපසේ නින්දයයි :lol: ඩයමන්ඩ් ඩ්‍රෑගෝ මම හිතන්නේ පනස් පාරක් විතර අඩල ඔය වගේ පෝස්ට් දැම්ම :lol: මොනව වුනත් මම ඕවර් ලිමිට් නොයා දේශපාලන ටොපික් වල මීට පස්සේ කතා කරන්නම් :)
  17. GihanFX

    මැට්ටො අලුත් නීති ආවේ අද, නීති අදාල වෙන්නේ අද සිට දාන පෝස්ට් වලට පමනයි, ඉතින් මාගේ පරන පෝස්ට්...

    මැට්ටො අලුත් නීති ආවේ අද, නීති අදාල වෙන්නේ අද සිට දාන පෝස්ට් වලට පමනයි, ඉතින් මාගේ පරන පෝස්ට් (එනම් අද දිනට පෙර දැමූ පෝස්ට්) කෝට් කර මට වෝනින් එකක් දීම මම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර මේ පිලිබදව නීති උපදෙස් ලැබුන් පසු ඔබට විරුධ්දව නීතිමය ක්‍රියා මාර්ගයකට එලබෙන්නට පසුබට නොවන බවද මින් දන්වා...
  18. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    :lol::lol::lol::lol::lol: දවසේ කතාව මම ඔයා කියන අයව දන්නේ නැහැ
  19. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    මම එහෙම එකකුත් කිව්වද ? අනේ සෝස් එක දාන්නකො, ලින්ක් එක වුනත් කමක් නැහැ, ඔරිගිනල් පෝස්ට් එකනම් වඩා හොදයි
  20. GihanFX

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    ෆෝරම් එකක නීතිවලට අනුකූලව ඕන කෙනෙක්ට කතා කරන්න පුලුවන්, ඔයාට මගෙ පෝස්ට් පෙන්නන්න බැරිනම් ඉතින් මම මොනව කරන්නද ? ඕන කෙනෙකුට චන්ඩි වෙන්න පුලුවන්, ඒත් ඇත්තට මුහුනදෙන එක වෙනස්

    No contents