අතුල අතුල, හයියෝ, :no::no::no::no::no: මහින්ද දින්නට පස්සේ මැඩම්ව කනෙන් අල්ලල එලියට දැම්මේ, මැඩම්ව විතරක් නෙවෙයි මහින්දගේ චන්ද කැම්පේන් එක රන් කරමු මංගල ශ්‍රීපති ලවත් එලියට දැම්ම, ඉතින් ඕන කෙනෙකුට තේරෙනව මැඩම් අනිවාර්යයෙන්ම සරත්ට සහය දෙනව කියන එක, තව එකක්, එස්බී මේ එන්න ඇත්තේ සල්ලිවලට, මෙතන කෝටි...