1. richlife

    Post with Responsibility!

    BUMPS
  2. richlife

    ලාංකීය_වහාබි

    B|U|M|P|S
  3. richlife

    අක්කලාට පෙම්කරන මල්ලිලාගේ සංගමය💫

    මම අඳුරන එකෙක් බැන්දා ඌට වැඩිය අවුරුදු 8ක් වයස අක්ක කෙනෙක්ව.. මූ ට්‍රයි කරනකොට ඌට අවුරුදු 21යි.. ඒ අක්කට අවුරුදු 29ක්.. මූ මාර කට්ටක් කාලා ඒක දා ගත්තේ.. නොසෑහෙන්න කටු කෑවා... පිස්සෙක්, බූරුවෙක්, මොළේ නැති එකෙක් කියන ලෝකාපවාද ඔක්කොම අහගෙන ඌ අන්තිමට ඒක බැන්දා.. ඒකනම් පට්ටම ලව් එකක්..:love: මට තාම...
  4. richlife

    කවුද_යකෝ_මෙහෙම_ආතල් දෙන්නේ

    මේකටනම් බකස් ගාල හිනා ගියා..:rofl:
  5. richlife

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ආහ්.. මාවත් එලකිරියට ගෙනත් දාපු මහත්තයා තමයි ඔය ඉන්නේ..:yes::yes: සුබපැතුම් හැමෝටම..:love:
  6. richlife

    එළකිරියේ අහඹු සිදුවීම්.....

    තාමනම් නෑ..:rofl:
  7. richlife

    හෝමාගම මහරගම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක&

    අම්මෝහ්. ජනාධිපති තුමෝහ්..:rofl:
  8. richlife

    කොහොමද Dance එක

    :lol::lol:
  9. richlife

    මාරක_පන්දුවක්

    හප්පා..:sorry:
  10. richlife

    Ashwitha

    කොහෙන් හොයා ගන්නවද මන්ද මේවා...:baffled:
  11. richlife

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    රජයේ තැන්වලින් වැඩක් කරගන්න ගියාම රස්තියාදු වෙන්න වෙන එක තමයි එපාම වෙන්නේ.. කවුන්ටර් තියෙන්නේත් හතර අතේනේ.. ඒ අතින් දැන් ටිකක් හරි හොඳයි ටෝකන් ක්‍රමේට යන නිසා. එතකොට අරයා කලින් ආවා මෙයා මට පස්සේ ආවේ කිය කිය රණ්ඩු වෙනවා වගේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න අඩුයි..:oo: බොහොම ස්තූතියි විස්තරේ කිව්වට...
  12. richlife

    තල්මස්_සොහොන්_බිම්

    මමත් තාම කියෙව්වේ නෑ බං කාත්නාරෙට තහල්මහෙක් ආවේ කොහොමද කියලා හිත හිත හිටියා මිසක්..:rofl:

    No contents