අඩේ පට්ටම ත්‍රෙඩ් එකක්.. :love:
මුලින්ම කියලා තියෙන ටික ගොඩාක් අගය කරනවා.. අපේ අය යන යන තැන විනාස කරලා එන එකේ එක අතකට යන්න නොදෙන එකත් සාධාරණයි.. :sorry: ඒ වගේම දුන්න අවසරයට සාධාරණයක් කරලා ආයේ ආව එක ගොඩක් වටිනවා..:yes:
ෆොටෝස් ටිකනම් අම්බානක ලොකුයි බං...:lol:
30% සූම් අවුට් කරගෙන බැලුවේ.. :growl...