මහින්ද දේශප්රිය
මහින්ද දේශප්රිය මහතා
සභාපති
ශ්රී ලංකා මැතිවරණ කොමිසම
සරණ මාවත, රාජගිරිය
2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය
2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.
ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු...