Fiverr එකෙන් ගාණක් හොයාගමු
Fiverr එකේ ඕඩර්ස් නැතුව වේලි වේලි ඉන්න අයට එහෙම නැත්තම් බෝඩිමට ගෙවාගන්න අතේ සතේ නැතුව නන්නත්තාර වෙලා ඉන්න අයට අමතර මුදලක් හොයාගන්න කැමති අයට මෙන්න මගේ ගානේ ebook එකක්. graphic designing/ programming වලට විතරක් නෙමෙයි වැඩ තියෙන්නේ. මොලේ කල්පනා කලා නම් හොඳ ගිග් අයිඩියා...