අන්නේකයි සීන්ස් එක. ලියපු එකා ඇටේ හපාගෙන නිදි වරාගෙන ලියලා තියෙනවා . සරලව කිව්වනම් ඉවරයි නේ.:lol: ඕක ඉස්සර ඉඳන් ඔය පන්ඩිත උන්දැලාගේ පුකේ අමාරුවක්. ප්‍රදර්ශන කාමය. පොර මානසිකත්වය. ඔය සම්භාවනීය පස්වෙනි මන්ඩලේ ෆිල්ම් එකක් බලලා එලියට එන එකාලගෙන් ෆිල්ම් එක ගැන ඇහුවම කියන්නා වගේ මුකුත් නෑ හොඳයි කියන්න...