1. harshana123

    you fools laugh at them

    Owa kiyala munta therum katanna baha machan. Me rata daala yana eka thamai hodama de. Meke inna un ekka meka kawadavath hadena ekak nam newei.
  2. harshana123

    Wedding

    Maliban street pettah... Shops ona tharam thiyanava. Okkogema vage avidinna. Hoda gana adu then ona tharam thiyanava.
  3. harshana123

    Street View_අභ්‍යවකාශයට

    Thanks machan...
  4. harshana123

    පට්ට_කේන්තී

    Kalabala wenna epa
  5. harshana123

    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    Maara scene ekane.... oka nam practical nathi wei lankawe
  6. harshana123

    Doctor's Salary in Sri lanka

    :lol::lol::lol:
  7. harshana123

    රෙප්-පවර්-12ක්-වෙලා

    Demu balanna ehenam... dunnoth denava 11k
  8. harshana123

    Nehara Samanali

    :shocked:
  9. harshana123

    CLEARED UNITS FOR SALE AVAILABLE @ TISSAMAHARAMA

    30 kata ganna ekak nadda ? Stingray ekak
  10. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    පැදලා නම් තියනවා මචන්... ඒත් මගෙම කියලා වාහනයක් තිබිලා නැහැ. ඒ නිසා මම මේ ෆීල්ඩ් එක ගැන ටිකක් දන්නවා අඩුයි. ඔයා කියන එක ඇත්ත. මටත් ආසා හිතුනා වාහනේ ලස්සනට තියනවා දැක්කම. ඒත් ආපහු ඕක දීගන්න බැරි වෙයිද කියන බයයි තියෙන්නේ. තෑන්ක්ස් මචන් කියලා දුන්නට.ඔයා කියපු අනිත් ටිකත් බැලුවා. ඒවා නම් අව්ලක් නෑ...
  11. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    1.3 ganan vadiy. E nisa 1000 thamai baluwe. ගොඩාක් ස්තුතියි මචන් එහෙමයි නෙහ්... කම්පැනි දාලාම බලනවා. මට හිතෙන විදිහට තමා කිව්වෙ ෆුල් පේන්ට් කියලා. සමහරවිට ෆුල් නොවෙන්නත් පුලුවන්. තව ටිකක් බලන්න ඕනා. ෆුල් බොඩිද කියලමත් ශුවර් නෑ මචන්. කම්පැනි දාලම බලනවා.
  12. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    ඔව් මචන් පර්මිට් එක ලැබෙනකල් පදින්න තමයි මම මේ එකක් හොයන්නෙ. එතකොට ලෙසියෙන් දෙන්න පුලුවන් වෙන්න ඕන. මමත් දැන් මාස 4ක ඉදන් හොයනවා. දැන් එපා වෙලා තියෙන්නෙ.
  13. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    Oya hariyatama hari... thaama godaaakmath naaki na. Eth oya kiyala thiyana range eka athule nam thamai...:P mulma vahane thamai. Ehema denna puluwan ekak ganna oni kiyala thamai mekak ganna hithuwem eth me paint seen eka hithata vada denava. Ekai oyalagen ahuwe. Thanks for the help bro
  14. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    Ehemada... thanks machan... reps added Full paint vage machan... white color Vitz ekak machan... baluwama nam ehema loku accident ekak wechcha patak na. Kohomath Toyota ekata daala balala ganne. Thanks machan Thanks machan... reps given
  15. harshana123

    පේන්ට් එක ගහපු වාහනයක් ගන්න එක අවුල්ද?

    ehema ekak apahu denna giyama amaru weida? Paint karapu nisa vahane nam kiri kiriyata thiyanava... Rep dunna hode Thanks... reps given Thanks.... reps added

    No contents