යාළුවෝ නැට්ට කැඩෙන්න ගහනව කියල මෙයත් එහෙම බිවොත් මොනා වේවිද. .මෙයාටම මොනව වුනාද කියල මතක නැතිවෙයි .. වෙන්න ඕන දේ වෙයි.. නයිට් පාටි වලට එන ගොඩාක් අයගෙ හැසිරීම එකවගේ නැහැ..
මචං උඹ ඕවට අක මැතිනම් එයාට තේරුම් කරල දියං, උඹ එක්ක ගියා කිව්වනම් අව්ලක් නැහැ ඒකිගෙ ආරක්ෂාවට උඹ හරි ඉන්නව , ඒත් යාලුවො එක්ක...