~MAS Villa - සංචාරක හෝටල් අංක 03~
Mas Villa කියන්නේ කොත්මලේ ප්රදේශයේ තියෙන ඉතාමත් සුන්දර boutique hotel එකක් :)
කොත්මලේ පැත්තේ තියෙන සීමිත හෝටල් වලින් හොදටම තියෙන හෝටලයක් තමයි මේක ;)
ලස්සන වටපිටාවක් තියෙනවා.. නුවර එළියට ලඟ පාත පලාතක් හින්දා සීතල දේශගුණේට කැමති අයට ගොඩක් ආස හිතෙයි :D...