~MAS Villa - සංචාරක හෝටල් අංක 03~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~MAS Villa - සංචාරක හෝටල් අංක 03~

mas2n.jpg



Mas Villa කියන්නේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන ඉතාමත් සුන්දර boutique hotel එකක් :)
කොත්මලේ පැත්තේ තියෙන සීමිත හෝටල් වලින් හොදටම තියෙන හෝටලයක් තමයි මේක ;)

ලස්සන වටපිටාවක් තියෙනවා.. නුවර එළියට ලඟ පාත පලාතක් හින්දා සීතල දේශගුණේට කැමති අයට ගොඩක් ආස හිතෙයි :D
Boutique hotel එකක් හින්දා කාමර 5යි තියෙන්නේ
4ක් පහත මාලයෙත් අනික් කාමරය උඩු මහලෙත් තියෙන්නේ

මේක බ්‍රිතාන්‍යයන් හදපු වලව්වක් :yes:
දැනට පාලනය කරන කට්ටිය අරගෙන ප්‍රතිසංස්කරණය කරලා තමයි මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ

මේ හෝටලෙත් ටිකක් ගනන්
ගොඩාක්ම ගනන් නෑ..රුපියල් 18000ක වගේ ඉදලා ඉහල මුදලකට ගන්න පුලුවන් :rolleyes:
Honeymoon එකකට එහෙම කියාපු තැන.. :P බොහොම නිස්කලංක සුන්දර සීතල පරිසරයක් තියෙන්නේ :rofl:
මෙන්න පින්තූර සෙට් එක.. හොදයිද බලන්න හෝටලේ :D



mas4p.jpg


mas6.jpg


mas7.jpg


mas9.jpg


mas11.jpg


mas12.jpg


mas14.jpg


mas15.jpg


mas17.jpg


mas18.jpg


mas20.jpg


mas22g.jpg


mas24.jpg


mas26.jpg


mas27.jpg


mas28.jpg


mas30.jpg


mas32.jpg


mas33.jpg


mas36.jpg


mas37.jpg




Hotel brochure එක download කරගන්න
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    :) thanks machan
    dan kochchara ahata priyamanapa ewa dammath wadak na
    reply 30k wath enne na thread ekakata :dull:

    :(den inna un maha amuthu eun ban. unta wedagath me wage ewa newei, awlak ne great wrk keep it up bro ,specially bandarawella ,nuwara eliya, located