1. dragon-fighter

    Toyota Axio hybrid for sale

    mama gannawa oka mata salli thibunanam.. wahana 3k thiyenawa ban, thawa auruddakwath duwala ona dekak wikunanna.. nathnam lease nisa padui.. a 2ka wikunala axio or aqua thamai hithan inne
  2. dragon-fighter

    Honda Dio

    මගේ එකේ ෆුල් ටෑන්ක් ගැහුවම (500ක) කි.මි 200ක් වගේ තමයි දුවන්නේ.. මේ සැරේ සර්විස් එකෙන් පස්සේ 220ක් වගේ දිව්ව
  3. dragon-fighter

    SINHALA MOVIES

    එල එල මචන් :cool:
  4. dragon-fighter

    SINHALA MOVIES

    නිකන් පු.. ටිංකිරි ගාගන්න ඕනේ නෑ බන් එලකිරියේ උන්ට ෆිල්ම් සිංදු අප්ලෝඩ් කරලා දීලා.. ගාගත්ත ටික ඇති.. ආයේනම් මුකුත් අප්ලෝඩ් කරන්නේ නෑ
  5. dragon-fighter

    SINHALA MOVIES

    මායා 7 ii (මායා 7නමින් ෆිල්ම් 2ක් ආවා) මායා 9 මෙන්න ඇවිත් ගොරිල්ලෙක් (කොන්ග්) දෙවෙනි වරම (ටෙනිසන්,පුබුදු) කොට උඩ එක්ස්ප්‍රස් (ටෙනි) අම්මා (ටැමිල් ඩබ්) බන්ධනය තව නිම්නයක හුදෙකලාවත් ඇවිල්ලා, තාම ගන්න බැරිඋනා
  6. dragon-fighter

    SINHALA MOVIES

    මම ඊයේ ගත්තා.. ඊයේ සිංහල ෆිල්ම් 7ක් ආව :shocked:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    ෆිල්ම් විතරයි මචන් එක්ස්පයර්.. සිංදු එක්ස්පයර් වෙන්නේ නෑ.. ලින්ක් වෙනස් වෙලා.. ඕන ඇල්බම් කියන්න මම ආයේ ලින්ක් එක පෝස්ට් කරන්නම් :cool:
  8. dragon-fighter

    උබ දැන් මේ පැත්තේ එන්නේ නැද්ද බන්?

    උබ දැන් මේ පැත්තේ එන්නේ නැද්ද බන්?
  9. dragon-fighter

    galle matara awatin job vecuncyak tyenam set karala dipanko

    me lagadi kfc ake job vacan thibuna.. 45k padi.. poddak hoyala balapan
  10. dragon-fighter

    Sex with Muslim girls

    bp kiyala damme bump aka keti karala yako :baffled::angry:
  11. dragon-fighter

    What to buy around 4 million?

    oya neethiya genawoth rate 75%k wahana rata patawanna wei :D
  12. dragon-fighter

    What to buy around 4 million?

    ක්‍රීඩ් අයියා කිව්වා ලගදි නීතියක් ගේන්න එනවලු අවුරුදු 15කට වඩා පරණ වාහන භාවිතයෙන් ඉවත් කරන්න.. එහෙම උනොත් ඔය පරණ ලඩි තියාගෙන පම්පෝරි ගහන අයට ඇඩෙයි :D අපේ තාත්තා ගාවත් තියෙන්නේ අවුරුදු 35ක් පරණ ඩෙලිකා එකක් :dull:
  13. dragon-fighter

    What to buy around 4 million?

    :yes::yes::yes:
  14. dragon-fighter

    What to buy around 4 million?

    42ක් අතේ තියෙනවනම් ඕවට යන්නේ මොන මෝඩයද බන් :lol::lol::lol: ඇක්වා, ෆිට් 2014 අන්රෙජිස්ටර් එකක් ගනින්.. ඔය බජට් එකෙන් පුළුවන්.. ක්‍රීඩ් අයියට කෝල් කරපන්
  15. dragon-fighter

    What to buy around 4 million?

    "Terios" mekath maru bande
  16. dragon-fighter

    What to buy around 4 million?

    aqua 2014 wage ganna puluwan 42ta
  17. dragon-fighter

    පට්ටම වැඩ්ඩෙක්

    thanks machan :)
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    dan meka update karanne nane ban :yes:
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    http://www.mediafire.com/file/9779ojv49sf89hx/Gipzise_Platinum_Album.rar menna machan.. link wenas wela :yes:

    No contents