කවද හරි අයියගේ ලගට ආයේ එන්නේ ජෙනුවින් කස්ටමර් කෙනෙක් හරි මමම හරි වාහනයක් ගන්න වෙලාවට තමයි..
ඊලග වාහනේ අනිවා අයියගෙන් ගන්නවා කියල තමයි හිතන් ඉන්නේ :)
(හැබැයි ස්පෙශල්ම ප්‍රයිස් එකක් ඕන) :lol::cool:
අයියේ මට අර ෆෙයා1ස්ට් ඉන්ශුරන්ස් ඒජන්ට්ගේ කන්ටැක්ට් දෙනවද?