ඌ යා,,යා එහෙමත් පුලුවන් නේන්නම් හරිය......
ඉස්සෙල්ලම උබලට අන්තර්ජාල මහා ජාල පාසුකම් තියෙන්න ඕනේ......
මොනයම් බාන්කුවක අරි එකෞන්ට් එකක් තියෙන්නත් ඕනේ හරිය..........
දැන් මේමයි.....
උබ හොයාගන්න ඕනේ අන්ලොක් කරාන්ට තියෙන ෆෝන් එකක්....
ඒක අරන් ඒකෙ විස්තර අන්තර් මන්තර් ජාලයෙන් මට ඊක් මේල් කරාන්ට...