මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sony z3 protected mode.unlock puluwanda.MXTP active wela macho.hadala goda dala nawala kawala powala denna puluwanda anna awoth ubathuma lagata.

    තොට බත් හැන්දයි මට බත් හැන්දයි...
    බින් කුන්ඩෝ බොල බින්කුන්ඩෝ
    බිසිනස් එන්නයි ගොඩ වැඩි වෙන්නයි..
    මට හරි යන්නයි තෝ නැති වෙන්නයි
    මල්බෙරියා මම මල්බෙරියා .........

    ආව බිසිනුස් එක මම අතාරින්නේ නෑ......මට කීපන් උබ.
    කොයි සිටදෝ එන්නේ....
    සැරින් සැරේ ඉමින් ඇවිත් අයියෙන් යන්නේ.......
     
    • Like
    Reactions: RIDER89

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado mata i4s eheka wadak nati dead battry 1k dipanko

    එයි එකක් දෙන්නම් කො ගොඩක්
    2
    3
    3ස්
    4
    4ස්
    5
    5ස්

    කොපමන අවස්යද?
    යකො මේ ලගදි ගොඩක් විසිකලා......
    මාරගමට වරෙන් දෙමිය හරිය.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට අයිෆෝන් එකක් ගන්න ආසයි. ඒත් මේවට මහපොළොව නුහුලන ගණන් නෙ කියන්නෙ. ඒකයි ලේසි ක්‍රමයක් බැලුවෙ

    දුකායි
    හරි මම උබට උදව් කරන්නම්...බොරු නැතුව කියපන් කීයක් දෙන්න පුලුවන්ද? එකපාරම 6+ එකක් ගන්නව කියන්නනම් එපා නිබුඩෝ...............
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙත් එක්ක පොඩි වෙලාවක් බෝලෝ කලාට ශුක්‍රියා හරිය...
    එට්කා එකට මම පූදුවෙන නිසා සූට්ටක් සින්හින් කතා කරනවා.....
    මචන් එකෙක් සෙට් උනා පරන යාලු යාලු කෙනෙක් බලමුකො මොකෑ වෙන්නේ කියල හරිය....

    ela ela ehema nam karaganin machn. bari unoith kiyapan man karala dnnm. welava naha ekayi aula. badu tika set karagena thiyaganin. man ubata hadala dennm bod deka
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ela ela ehema nam karaganin machn. bari unoith kiyapan man karala dnnm. welava naha ekayi aula. badu tika set karagena thiyaganin. man ubata hadala dennm bod deka


    thawama meka sinhala ratak kiyala hithenwa oyaage kathaawata......pin siduweewa..maawa godadaanna hithuwata.....
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    තොට බත් හැන්දයි මට බත් හැන්දයි...
    බින් කුන්ඩෝ බොල බින්කුන්ඩෝ
    බිසිනස් එන්නයි ගොඩ වැඩි වෙන්නයි..
    මට හරි යන්නයි තෝ නැති වෙන්නයි
    මල්බෙරියා මම මල්බෙරියා .........

    ආව බිසිනුස් එක මම අතාරින්නේ නෑ......මට කීපන් උබ.
    කොයි සිටදෝ එන්නේ....
    සැරින් සැරේ ඉමින් ඇවිත් අයියෙන් යන්නේ.......
    කොහෙන් කොහොම අවත් මොකටද විමසන්නෙ...
    හැතැම්ම ගානටද ඔයා ගාන කඩන්නෙ..
    හලාවතින් පරව් මාලු අරගෙන එන්නෙ...
    වැඩෙ කලොත් ගාන කිව්ව විගසම දෙන්නේ..
     
    • Like
    Reactions: ජොසී

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොහෙන් කොහොම අවත් මොකටද විමසන්නෙ...
    හැතැම්ම ගානටද ඔයා ගාන කඩන්නෙ..
    හලාවතින් පරව් මාලු අරගෙන එන්නෙ...
    වැඩෙ කලොත් ගාන කිව්ව විගසම දෙන්නේ..


    ටිං ටිං ටික්කිටිකිං ටිකිං ටිකිං ටින්..........

    හාඩ්වෙයාර් ඉවර කරල අන්ලොක් ගන්නේ
    හිතවත් කම අතඇරලයි ගාන කියන්නේ
    ලොවේ කොහෙන් ආවත් මට උබ වැදගත් නේ
    වැඩේ කරල දෙමි කොල්ලෝ එලකිරි, හරිනේ.....

    ටිං ටිං ටික්කිටිකිං ටිකිං ටිකිං ටින්..........
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iphone 5s එකක display එකේ white stripes එනවා බන් :dull::sorry: display ගිහින්ද බන් :(

    ඉස්කුඒටර් මහත්මයා..ඔබේ ප්‍රශ්නයට පිලිතුර යා යාගෙන එන බවයි..
    ප්‍රත්යක්ශ පරීක්ශාවක් සදහා ඩිස්ප්ලේ එකේ උඩ දකුනු පැත්ත සියුම්ව තද කරන්න..
    තද වැඩි උනොත් එවලෙම ඩිස්ප්ලේ එකක් දා ගන්නත් පුලුවන්..
    සියුම් තදියමකින් පසු .......
    කොටස සුදුවී ඉරි යාගේ
    න, යාගෙන එනවානම්.....
    නම්.........
    නම්.............?

    ඔව් ඔබතමා ඒ....................
    අවෘද්දට ප්‍රතම මගේ ඩිස්ප්ලේ එක දමා ගන්න වාසනා වන්තයා...
    මා ඔබව සාදරයෙන් පිලිගන්නවා. ආයුබෝවන් මිතුරා.......
    මගෙත් එක්ක ගනු දෙනු කලොත් වසර පුරාවටම මුදල් ගන්න පුලුවන් අනුන්ගෙන් හරිය..
    මම මල්බෙරිය.......
     

    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    mcn mn gawa thiyenawa icloud 4s ekak...
    icloud remove karanna kiyak yaida bn....????

    thawa mcn 5 ekak thiyenawa eka r sim wenna one..sim dapuwama no sim kiyala watenawa bn ..hadanna kiyak yaida...???