රහල් චන්ඩියා හඬා වැටෙයි .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අතුලගේ දුව නම් ටැලන්ට් මචං සින්දු කියන්න පුළුවන්. මු ගැන නම් දැනගත්තේ ඔය සින් එකෙන් තමයි. සුපර් ස්ටාර් හරි ඩ්‍රීම් ස්ටාර් හරි අපු එකෙක් නේද

    :):):)
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:
    කතා කරල වැඩක් නෑ බං..

    ලැම්බට් පෙම්මාවඩු (හඳ මාමා), ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, අමරබන්දු රූපසිංහ වගේ මිනිස්සු ගාවින්වත් තියන්න පුලුවන්ද මුන්..

    රේඩියෝ සිලොන් හිටපු කරුණාරත්න අබේසේකර,ප්‍රේමකීර්ති ද අල්විස්,චිත්‍රානන්ද අබේසේකර,සුමනා නෙල්ලම්පිටිය,දයානන්ද ගුණවර්ධන,කේ.ඩි.කේ ධර්මවර්ධන වගේ මිනිස්සු ලඟ තියා අහලකවත් ගොඩක් දැන් ඉන්න අය තියන්න බැ.
    ඔය වගේ මිනිස්සු නිකං උඩිං පහල වුනේ නෑ බං......ඒ මිනිස්සු නිර්මාණය වෙන්න හොද පසුබිමක් තිබ්බා. රස්සාවට වඩා,සල්ලි වලට වඩා ඔය මිනිස්සු බැලුවේ වෘත්තීය ගරුත්වය. ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂක ලා වෙලා හිටපු චිත්‍රානන්ද අබේසේකර, ඩබ්.මකුලොළුව, සුනිල් සරත් පෙරේරා, අමරබන්ධු රූපසිංහ, පාලිත පෙරේරා, එච්.එම්. ගුණසේකර සර් ලා වගේ නියම නායකයෝ, වෘත්තීය නිවේදකයෝ හිටියා ඒ කාලේ. දැන් ඉන්නේ සිංදුවක් දෙකක් කියපු, චිත්තර පිටියක දෙකක් රගපාපු නිවේදක කෑලි නේ බං........අඩුම තරමේ නිහාල් වික්‍රමලාථ කිංස්ලිලා එහෙම සීන් එකේ ඉන්නව වත් ද දැන්.??? ටිකක් හරි නියම නිවේදකයෙකුට ඉන්නේ අපේ කැළුම් ජිල්මාල්:rofl: (කැළුම් ශ්‍රීමාල්) අයියා විතරයි.
    ඔහොම මිනිස්සු චාට් ෂෝ කරන්නෙ නෑ නෙ ඒකනේ ප්‍රශ්නේ. අපේ දැන් ඉන්න උන් එහෙම නිවේදකයෙක් කරොත් බලන්නෙත් නෑ. චැනල් එකට වෙන විසඳුමක් නෑ ඉතින්.
    චාර්ට් ශෝ නොකලේ නෑ බං. රූපවාහිනියේ නන්දන වින්දන කලේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. තාම ධර්ම ශ්‍රී සර් ගේ කටහඩට, එච්.එම්. ගුණසේකර සර් ගේ කටහඩවල් වලට, නිවේදනයට ලං කරන්නවත් පුළුවන් කටහඩ “පෞරුෂයන්“ ලංකාවේ නෑ......
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    ඔහොම මිනිස්සු චාට් ෂෝ කරන්නෙ නෑ නෙ ඒකනේ ප්‍රශ්නේ. අපේ දැන් ඉන්න උන් එහෙම නිවේදකයෙක් කරොත් බලන්නෙත් නෑ. චැනල් එකට වෙන විසඳුමක් නෑ ඉතින්.

    ඔය සිරසෙ රස රිසි ගී එකෙන් තමා ඔය වර්තමාන චාටර් චාර්ට් ෂො සංස්කෘතිය ගෙනාවෙ.
    කැ* මහාරාජා ඉන්දියන් ප්‍රොපගන්නා එක හෙජමනියක් වගෙ ලස්සනට ලංකාව ඇතුලෙ මුල් බැස්සුවා.
    අපෙ උන් විවාහ වෙන හැටි. උපන්දින සමරන හැටි සෙරම ඔය තුප්පහි චැනල් එකෙන් කාලාම දැම්මා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    ඔය සිරසෙ රස රිසි ගී එකෙන් තමා ඔය වර්තමාන චාටර් චාර්ට් ෂො සංස්කෘතිය ගෙනාවෙ.
    කැ* මහාරාජා ඉන්දියන් ප්‍රොපගන්නා එක හෙජමනියක් වගෙ ලස්සනට ලංකාව ඇතුලෙ මුල් බැස්සුවා.
    අපෙ උන් විවාහ වෙන හැටි. උපන්දින සමරන හැටි සෙරම ඔය තුප්පහි චැනල් එකෙන් කාලාම දැම්මා
    :yes::yes::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චාර්ට් ශෝ නොකලේ නෑ බං. රූපවාහිනියේ නන්දන වින්දන කලේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. තාම ධර්ම ශ්‍රී සර් ගේ කටහඩට, එච්.එම්. ගුණසේකර සර් ගේ කටහඩවල් වලට, නිවේදනයට ලං කරන්නවත් පුළුවන් කටහඩ “පෞරුෂයන්“ ලංකාවේ නෑ......

    රුපවාහිනියේ ගී හත කියල එකක් ගියා මතකයි :yes: ඒ කාලෙත් තිබුන හැබැයි මේ වගේ චාට් ෂෝ නෙවේ. දැන් චාට් ෂෝ කියන්නේ කොල්ලෝ කෙල්ලන්ට විතරයි අහන්න පුළුවන්, පරණ ගායකයෙක් කියපු සින්දුවක් මලාට දාගන්න බෑ චාට් එකට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය සිරසෙ රස රිසි ගී එකෙන් තමා ඔය වර්තමාන චාටර් චාර්ට් ෂො සංස්කෘතිය ගෙනාවෙ.
    කැ* මහාරාජා ඉන්දියන් ප්‍රොපගන්නා එක හෙජමනියක් වගෙ ලස්සනට ලංකාව ඇතුලෙ මුල් බැස්සුවා.
    අපෙ උන් විවාහ වෙන හැටි. උපන්දින සමරන හැටි සෙරම ඔය තුප්පහි චැනල් එකෙන් කාලාම දැම්මා

    සිරස ලංකාවට ගෙනාපු කුණුගොඩවල් නං නිමක් නෑ බන්, හොඳත් තියෙනව ඉතින් නැත්තේ නෑ දේශපාලන වැඩසටහන් එහෙම හොඳට කරනව. මේ ටිකේ උනත් බැහැල වැඩක් කරන්නෙ උන් විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    සිරස ලංකාවට ගෙනාපු කුණුගොඩවල් නං නිමක් නෑ බන්, හොඳත් තියෙනව ඉතින් නැත්තේ නෑ දේශපාලන වැඩසටහන් එහෙම හොඳට කරනව. මේ ටිකේ උනත් බැහැල වැඩක් කරන්නෙ උන් විතරයි.
    සිරසත් ඉරාජ් වගෙ.
    මියුසික් වීඩියො එකක් දාලා විව්ස් අරන් ක්‍රිටිසයිස් වලින් පච වෙනවා.
    පස්සෙ ගව ඝාතනය ,ආගම් භෙද වගෙ දෙවල් කතා කරන ඇක්ටිවිස්ට් කෙනෙක් වෙනවා.
    සිරසෙ තියරියත් එහෙමයි..
    හැබැයි සිරසෙ ගිය කාර්ටුන් ටික අදටත් මගෙ ෆෙවරිට්. සිරස තරම් ෆිල්ම්ස් වලට හොඳට කිසි නාලිකාවක හඬ කවන්නෙ නැහැ.
    ඒ වගෙම තමා රියැලිටි ජරාව කිව්වත් සිරස සුපර්ස්ටාර් සීසන් 1 එක සුන්දර මතකයන් ගොඩක් මගෙ ලයිෆ් එකෙ.