ඒඩ්ස්
මේ කොලු ගැටය ඉපදිල තියෙන්නෙ ඇමරිකවෙ ගම්බද ප්රදේශයක බොහොම වැදගත් පවුලක.ඉතින් මේකා ටිකක් ලොකු වෙලා ගමේ අහින්සක ගටිස්සියෙක්වත් බෙදගෙන ටික දවසක් යද්දි ඉතින් ආර්තික දුශ්කරතා එහෙම එද්දි නගරෙට සේන්දු උනාලු රස්සාවක් කොරන්න කියල.. ඕවයේ ඉන්න ගැටිස්සියො ඉතින් දන්නෙ නැද්ද, කිසි කමකට හැදිච්ච එව්වො...