දිනේෂි ප්‍රියසාද්
දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය දිනේෂි ප්‍රියසාද්, දැනට ආදරයට විරුද්ධයි.
ඇය අද ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය යෞවනියක්. පළමුව නිවේදිකාවක් ලෙසත්, ඉන් පසුව ගීත කිහිපයක රූප රචනාවලිනුත් රූපවාහිනී තිරයේ පෙනී සිටි ඇය, රංගන ශිsල්පිණියක් ලෙසට ප්‍රේක්‌ෂකයා දැන හැඳින...