මටත් පූස ඉන්න කාලෙ ඌව ගේ ඇතුලට ගන්න ඕනෙ වුනා ඒත්දුන්නෑ :( පව් බං මොකටද ඒ බෙහෙත් විද්දෙ ? අපේ ගෙදර හිටපු උන්ට නං ගෙඩියක් ඇවිල්ල ඒක කපල අරං දාන්න සිහි නැති වෙන්න විදපු බෙහෙතක් ඇරෙන්න වෙන මොකුත් බෙහෙත් විදල නෑ :no:
උට බඩේ අමාරුවක් තිබ්බ .එකට තමයි අරන්ගියේ .ඉන්ජෙක්සන් ගහපු එකාට හොදවයින් දෙකක්...