:yes::yes::yes:
ඔටුවා කූඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් කියලා මම නම් හිතන්නෙ ඔය නීතිය. ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා...