තමන්ගෙ රට, ජාතිය, ආගම ගැන කතාකරද්දි ඒ ගැන වටිනාකමක් තියෙන්නෙ බොලා අපි වගේ පිරිසකට විතරයි.
මේ රටෙ තව සෙට් එකක් ඉන්නවා, හැරෙන අතට තමන්ගේ වාසියට අම්මා තාත්ත වුනාත් පාවදෙන. මේ රටෙ තවත් සෙට් එකක් ඉන්නව, සර්වාගමික පූට්ටුවට පූට්ටු වෙච්ච. උන්ට සර්වාගම් සීන එක හරි පොශ් ටොපික් එකක්. ඒ සොන්නලුන්ට රටක...