උඹ කියපු දේට එකඟ නොවෙන්න ඌට අයිතියක් තියෙනව. :yes:
කාට කාටත් තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න නිදහස ෆෝරම් එකක් ඇතුලෙ තියෙනව. :yes:
උඹලට වාද විවාද කරන්නත් අයිතියක් තියෙනව. :yes:
ඒත් තව කෙනෙකුගේ මතයට එකඟ වුනේ නෑ කියලා ඒ මනුස්සයට කරදරයක් වෙන එකනම් අනුමත කරන්න බෑ. :no:
උඹ කියපු දේ හරි වුනත්, වැරදි වුනත්...