කුණු මිලදී ගනී..
කුණු මිලදී ගනී..
හොරණ ඩෙංගු මර්දන ඒකකය විසින් සංවිධානය කරන නිවෙස්වල හා ගෙවතුවල එකතු වන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අබලි ද්‍රව්‍ය ජනතාවගෙන් මිල දී ගැනීමේ වෙළඳපළක් මෙම මස 20 වැනිදා උදේ 9.00 සිට හොරණ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්ලාස්ටික්, ගෘහ භාණ්ඩ, රූපවාහිනී හා පරිගණක...