1. Mugen

    AC එකක් ගන්න ඕන සිංහලු

    මම රෙකමන්ඩ් කරන්නෙත් Panasonic තමයි. දම්රෝ හරි සොෆ්ට්ලොගික් හරි බලන්න. මම ගත්ත මොඩල් එක නම් ඉන්දියන් මේඩ්. දැන් අවරුදු 2ක් වෙනවා අව්ලක් නම් නෑ.
  2. Mugen

    බූත කේස් එකක්.

    පිරිත් ටිකක් කියවපන් හාමුදුරුවෝ වඩම්මල. දැනට පිරිත් ටිකක් දාපන් උදේ වෙනකන් ප්ලේ වෙන්න.
  3. Mugen

    GAMING MOMENTS III

    මේ දවස් වල මාෆියා 3 කරනවා. පරණ උනාට මාරු ගේම් එක.
  4. Mugen

    Xiaomi Redmi Note 10 Pro ගැන අදහස්

    ඇප් අස්සෙන් ඇඩ් යන එක ඇරෙන්න වෙන අව්ලක් නම් නෑ. ලක්ශෙකට නම් වැඩි වගේ. ගිය අව්රුද්දෙ පෙබරවාරි වල මම ගත්තේ 64,900 ට.
  5. Mugen

    Recommend Housing Construction

    අවරුදු 1 1/2 විතර වෙන්නේ. සිමින්ති කවලම් කලේ නැද්ද කොහෙද, මට හරියට මතක නෑ.
  6. Mugen

    Recommend Housing Construction

    කොහෙද ගෙදර හදන්නේ ? මගෙත් යට තට්ටුව විතරයි ස්ලැබ් එක තියෙන්නේ. හොඳට අව්ව තියෙන කොට රත් වෙනවා අයේ රෑ වෙනකන්ම පට්ට රස්නේ. ස්ලැබ් එක වෝටර් ප්රුෆ් කරපු නැති නිසා ස්ලැබ් එකේ ගහපු පොටි දැන් කැඩිලා වැටෙනවා තැනින් තැන.
  7. Mugen

    පාස්පෝට් පෝලිම සදහටම ඉවරයි.. පළවැනිදා සිට සියළු පාස්පෝට් අන්තර්ජාලයෙන්..

    උඩරට වත් ගියපු නැති එවුන් තමයි පාස්පෝර්ට් හදන්න වැඩිපුර එන්නේ
  8. Mugen

    උබලට නාන්න කොච්චර වෙලා යනවද

    මරුනේ බන්. උඹ වාසනාවන්තයි. මම ලයිට් බිල් ගෙවාගෙන හොට් වෝටර් නාන්නේ :lol:
  9. Mugen

    අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

    ලංකාවේ ඉන්න ගොඩක් ගුරුවරු සබ්ජෙක්ට් එකේ දැනුම ඇරෙන්න වෙන කිසි දෙයක් දන්නේ නෑ. Child psychology කියල නාමයක් දන්නේ නෑ .
  10. Mugen

    අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

    කරුමෙට වේලාසනින් ඉස්කෝලේ ගිහින් උදේ කොඩි උස්සන්න සෙට් උනා. සිල්වර් කලර් වොච් එකක් බැඳන් හිටිය කියල පිනා කනට ගැහුවා ඔක්කොම ඉස්සරහ. අපේ ඉස්කෝලේ කලු පටි වොච් විතරයි බඳින්න පුළුවන්. අන්තිම පාර තමයි ඒ කොඩි උස්සන ගිය.
  11. Mugen

    යක්ක පුතෙක් ජාත්‍යාන්තරයට ගිහින්

    කව්ද බන් ඔය ජරාව බලන්නේ ?
  12. Mugen

    පට්ට රස්නෙයි ඕයි.

    ගාල්ල 31C. වලාකුළු නිසා අව්ව මදි. සොලර් පවර් ජෙනරේශන් එක බාගයක් විතර අඩු වෙලා තියෙන්නේ. AC ඔෆ් කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ෆන් එක ගන්න වෙන්නේ හවසට වැස්සේ නැත්නම්.
  13. Mugen

    Color Your Hair♥️🎶

    Revlon (Natural Black)
  14. Mugen

    NYPD එකෙන් ඇල්ලුවා බ්‍රෝ.. 😫

    මාත් එක්ක කලින් ඔෆිස් එකේ වැඩ කරපු බුවෙක්. US ගියේ නම් එහේ හිටපු කෙල්ලක් ප්රෝපොසල් එකකින් බැඳලා.
  15. Mugen

    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

    FEDEX එකෙන් ඩිලිවර් කරේ. ටැක්ස් වැදිලා තිබුන දැන් ගාන මතක නෑ. https://www.aliexpress.com/item/4000251163845.html (මේකත් ලංකාවේ ඒජන්ට් ගෙන් අඩුවට ගන්න පුළුවන්) https://www.aliexpress.com/item/33031126718.html (මේක Aliexpress එකෙන් ගන්න එක මම රෙකමන්ඩ් කරන්නේ නෑ )
  16. Mugen

    උබලා use කරන speakers මොනවද

    Creative 2.1 Sub පට්ට පරණයි හැබැයි තාම වැඩ සුපිරියට. (මම ගොඩක් සද්දෙට සින්දු අහන්න ආස නෑ. එක නිසා මේක වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.) JBL Charge 4 Google Nest Mini

    No contents