1. Starry Night

    ජෙප්පෝ කෙපර බාලා කෙපර බාලා ඡන්ද ලක්ෂ 56 යි අරගෙන තියෙන්නේ🤣🤣

    ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට චන්ද දායකයින්ගෙන් බහුතරයක් අකමැති ජනාධිපති !
  2. Starry Night

    රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

    අපිනම් ඕක කලින්ම කීවා LINK
  3. Starry Night

    අනුර, ඔබ ජනපති වුණොත් පළමු පැය 24 තුළ මොකද කරන්නේ?

    පුංචි අම්මා බයවෙන ප්‍රශ්න අහන්න එපා යකෝ ... :P
  4. Starry Night

    අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..

    ආදරණිය නායකයාණනි , ඔබකළ සේවයට අපගේ ආචාරය ! 🙏
  5. Starry Night

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    2nd vote ගැන්නොත් පුතානෝ එන්නත් පුළුවන් සීන් එකක් නේද තියෙන්නේ ?:shocked:
  6. Starry Night

    දෙවෙනි මානාපය

    50% ගන්න චන්ද ලක්ෂ 70 විතර ගන්න ඕනේ නේද ? වැරදිනම් න්වරදී ගාන කියාද ?
  7. Starry Night

    Anura Kumara Dissanayake 💜

    චන්දෙයක් දිනලා , කිරිබත් කාලා, චිත්‍ර ඇද ඇදා හිටපු මාස 6ක විතර කාලෙත් එක්තරා රටක මිනිස්සු මෙහෙමම හිතුවා ....
  8. Starry Night

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මේ සංක්‍යා වල හැටියට ලංකාවේ ජනගහනය කෝටි 156 විතර ඉන්නව
  9. Starry Night

    ඇත්තටම වෙන්නෙ

    ලාල්
  10. Starry Night

    සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

    Scandinavian රටක ඉපදෙන්න ඕනේ නායකයෙක් කරුමෙට ගන්කබර ලන්තේ ඉපදිලා
  11. Starry Night

    මේ පාර ජනපතිවරණයේ ප්‍රචණ්ඩත්වය අඩු අපි බලය ගන්න නිසා..- NPP

    මේ පාර ජනපතිවරණයේ ප්‍රචණ්ඩත්වය අඩු---> බයියන්ට බලය නැති නිසා !
  12. Starry Night

    72% ප්‍රකාශිත

    Not as much as expected (+80%)
  13. Starry Night

    ජෙප්පෝ දිනුවොත්

    රනිල් හාමුට චන්දේ දීපන් ! බය නැතුව ඉන්න පුළුවන් (හරියට බදු ගෙවනවනම් )
  14. Starry Night

    එදත් 21 අදත් 21 😞😞

    ඒකනම් ඇත්ත ...! චන්ද ලේකනයේ සහරාන් ගේ නම තිබුනොත් ගහන්න එහෙම එපා ..! හොදේ ....
  15. Starry Night

    වැඩ කරන ගෙවිලියෝ the gleaners

    At first glance, I thought it was by Van Gogh... anyway, it's a masterpiece.
  16. Starry Night

    Live : Ndtv හරිනිව ලයිව් ඉන්ටවිව් කරයි..ඒ කියන්නේ ජය නියතයි...

    ඊටවඩා හොද නැද්ද වීඩියෝ සේරම අයින් කරන්න කීවානම්
  17. Starry Night

    අන්තිම මොහොත - NPP

    පුංචි අම්මත් එහෙම කීවා ...

    No contents