මේක විහිළුවක් නෙමේ මචන් , මේක තමයි ලංකාවේ, අපි වැඩිදෙනෙක් අයිතිවන මද්යම පන්තියේ, තිත්ත ඇත්ත.
අධිතක්ෂේරු කරපු ලංකාවේ සංස්කෘතියේ හා නිදහස් අද්යාපනයේ තිත්ත ඇත්ත. ලංකාව කියන්නේ කිසිම විෂයක් සම්බන්දයෙන්, ඒ ගැන කතා කරන ලෝකමට්ටමේ බුද්ධිමතුන්ගේ සමමට්ටමේ තියන්න පුළුවන් එකම මිනිහෙක්වත් බිහිකරන්න බරුවුන...