1. chatura_CN

    මං වගේ කෙනෙක් කොහොමද කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ?

    මේක අද නෙවෙයි නේ දාන්න ඕනේ හරි නම්. හෙට නේ බං.
  2. chatura_CN

    RGB උනක් තිබ්බා දැන් ඒකත් හරි.... 🤗🤗🤗

    ගෙදර තව බඩු වගයක් හදන ගමන් මම කියලා හදාගත්ත එකක් බං.
  3. chatura_CN

    RGB උනක් තිබ්බා දැන් ඒකත් හරි.... 🤗🤗🤗

    Mousepad එකක් බං . Fantech mousepad කියලා daraz search කරලා බලපන් මම දැක්කා තියනවා. මම නම් නුවරින් ගත්තේ.
  4. chatura_CN

    April Fools

    මාත් මේ ඕකම කියන්න ආවේ බං. සෑඩ් ලයිප් :sorry:
  5. chatura_CN

    RGB උනක් තිබ්බා දැන් ඒකත් හරි.... 🤗🤗🤗

    පට්ට :love: මගෙ එක තව අවුරුද්දක් විතර ඉදලා upgrade කරන්න ඉන්නේ.
  6. chatura_CN

    එලකිරියේ ඉන්නේ අතලොස්සයි නේද

    උඹලට ෆේක් එකවුන්ටුත් තියනවද?
  7. chatura_CN

    පොලිස් බල්ලෝ

    අම්මෝ යකෝ බිබී හිටපු තේ එකත් හැලුනා :lol:
  8. chatura_CN

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    පොප්කොන් ඉවර වෙන්න කලින් මොකද වුනේ කියාපල්ලා.
  9. chatura_CN

    Help me to choose 2.1 speacker set frome these ??

    Logitech නම් ටිකක් හොදයි අනිත් brand එක නම දන්නෙ නෑ
  10. chatura_CN

    A guy from 2027 ???

    Tiktok නම් සාපයක් බං
  11. chatura_CN

    A guy from 2027 ???

    Pora wenama dimension ekaka da danne na inne.
  12. chatura_CN

    අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

    ඉඩමක් අරන් මොකක් හරි හදලා rent එකට දුන්නනම් හරි. නිකන් ඉඩමක් තියාගෙන ඉදලා වැඩක් නෑ ආදායමක් නැත්තම්.
  13. chatura_CN

    Japanese පුළුවං උන් වරෙල්ලා

    AdBlue Low Replenishment. AdBlue within 1832km Please refer to the instruction manual.
  14. chatura_CN

    com bank digital banking late

    OTP මගෙත් වෙලාවකට එන්නෙ නෑ. පට්ට චොර.
  15. chatura_CN

    උබලගෙ බයික් එකේ

    සිදුරක් තියනවා. ලීක් වෙන්නෙ නම් නෑ. පැකින් එක මාරු කරලා බලන්න.

    No contents