ගොඩක් ඡන්දෙ දුන්න එවුන් මේ වෙන දේවල් දැකලා මෙහෙම කිව්වට ඊලග පාර ඡන්දෙට වෙන පක්ශෙක මනුස්සයෙක් දිනලා ඊලග එකට ආය රාජපක්ශ කෙනෙක් ඉල්ලුවම ඡන්දෙ දෙනවනේ බං. කලින් පාරත් මෙහෙම එපා වෙලා නේ හිටං ට දුන්නේ. එ වුනාට මේ පාර දුන්න නේ. දැන් ඉතින් කරගත්ත ගොං කම ගැන පසුතැවිලි වෙනවා. ලංකාවේ තියන එකම දුරුවල කම තමයි...