1. chatura_CN

    ලංකාවෙ TV ඩොකියුමෙන්ට්‍රි

    මේකනේ වැඩේ. ඔවා හදලා channel වලින් ගන්න අදි මදි කරනවා. මොකද ලංකාවේ මිනිස්සු බලන්න කැමති අනුන්ගේ කුනු. දේශපාලන මඩ ගැසීම්. සුරංගනා කතා. එතකොට හදන content එක කොච්චර අධ්‍යාපනික වුනත් channel වලින් ගන්න අකමැති. මොකද උන්ට ඔනේ ජරාවල් අස්සේ advertisement පෙන්නලා සල්ලි කඩා ගන්න.
  2. chatura_CN

    අනියම් පෙම සැමියාගේ අතට මාට්ටු – පාර්ලිමේන්තු මන්ත්‍රී ඇදි වත පිටින් දුවයි (වීඩියෝ සහිතයි)

    ගූ එන්පී ගොන් බඩු රෙකෝඩ් කරපු බොරු වීඩියෝ එකක්. රට සංවර්ධනය වෙද්දි මුන්ට ඉවසන්න බෑ.
  3. chatura_CN

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    එ වුනාට adress එකත් දුන්න එකේ බය නෑ කියලා පෙන්නන්න ගේ ලගට ගිහින් එ ගේට්ටුව පෙන්න selfie යක් ගහන් ආවානම් තමයි වටින්නේ. කොහොම හරි වලිය ඇදෙන්න මොනවහරි කියපල්ලා යකුනේ
  4. chatura_CN

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    ඉතිං පිංවතුනි ඔන්න ඔහොම වලිය ඉවර වුනා
  5. chatura_CN

    සමහර කෙල්ලො

    පලලා :eek: ?
  6. chatura_CN

    ජෙපි ලොජික්

    ඔව් කොහෙද සංවර්ධනය වෙද්දි ඇස් වලට කටු අනිනවා වගේ. අනික වැසි වනාන්තරක් මැද එලි කරාට මොකද පැල වටේට හිටවනවනේ. :rofl:
  7. chatura_CN

    ලෝකෙ හොඳම porn website එක.

    මරි මොංගල් ලපටි සිපයියලා unlike කරලා. හැමිනේශන් :rofl:
  8. chatura_CN

    ලෝකෙ හොඳම porn website එක.

    Vk කියන්නෙ social media site එකක් නේ. මෙහෙ Facebook වගේ russia වල VKontakte. ඔක වැල සයිට් එකක් නෙවෙයි බං. :lol:
  9. chatura_CN

    කෝ මේ උඹලගේ කිසි මේකක් නැහැ නේ?

    ලොකුම මෝඩයා කියන දෙයක් තෙරුම් ගන්න බැරි එකා කෙසෙල් ගහක්වත් ලගින් තියන්න බැරි හොදම පොල් මෝලා හොදම වහලා හොදම බයියා හොදම ටොයියා හොදම ජෙප්පා මේවගේ එවත් තෝරන්න ඔනේ හැමොටම දැනගන්න
  10. chatura_CN

    ඔන්න ටයර් ගෙවිලනම් අල්ලනවා කියන්නේ😂

    ගෙවුන ටයර් අල්ලන එක නම් හොදයි. ඒත් මේ ටයර් හිගයක් තියන කාලේ මේ වැඩේ කරාම පොඩිම මනුස්සයා තමයි අමාරුවේ වැටෙන්නේ. තියන ටයරුත් ගිනි ගණන්.
  11. chatura_CN

    ලංකා මුහුදේ මාරක දියවැල් ගැන ඔබ දැනුවත්ද ?

    එක ආපහු එලියට දැම්මනම් හරි
  12. chatura_CN

    Maduruwo

    උදේට තමයි ආතල්. කාපු තැන් ටික කසන්න ගත්තම.
  13. chatura_CN

    හශාන්.. උබ දන්නේ නැහැ!! මම මේකීගේ ඇග උඩත් නැගලා තියෙනවා 😂

    කෞරුහරි දැනුවත් කරපං. තේරෙන්නේ නෑ
  14. chatura_CN

    දුම්රිය දෙපාර්තමේන්තුවෙ වැඩ කරන උන් කවුද ඉන්නෙ මේකෙ ?

    Gov ජොබ් වල ඔහොම මහජනතාව අපහසුතාවයට පත්කරන විදියට වැඩ කරන එවුන්ව එලවලා දාන්න ඔනේ.
  15. chatura_CN

    උප්පැන්න,විවාහ හා මරණ සහතික at your door step

    හොද වැඩක්. එ වුනාට එයාලගේ privacy and policy මොනවත්ම නෑ නේ.
  16. chatura_CN

    Facebook කොල්ලො කාරයෝ

    අඩො මේ උඹලට Facebook එකේ කොල්ලො කාරයින්ගෙන් message request එනවද බං? මට මේ අදත් එකක් ආවා. හෙන පොඩි එකෙක්. මොකද බං මුන්ට මේ වෙලා තියෙන්නේ. :baffled:
  17. chatura_CN

    කුහක මිනිසුන්

    Piyathissa Piya+thissa Thissa :baffled:

    No contents