:love::love:2017 අය වැය මගින් වාහන වැඩිවෙන අයුරු. මෙහිදී කියන්න ඕන WAGON R රථ සදහා DUTY කිසිදු ලෙස වැඩිවී නොමැත. KDH , PETROL BUDDY VAN සදහා සැහෙන බදු අඩුවී ඇත.
ලංකාවට ගෙන්වන සහ ගෙන්වීමට බලාපොරොත්තුවෙන සියලුම වාහන සදහා තීරුබදු අයවෙන අකාරය.
:eek:
ලීෆ් රථය සදහා DUTY ඉහත ආකාරයට...