....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    පුළුවන් එකට හේතුව කියලා APPROVAL එකක් ගන්න ඕන . ඕකට කියන්නේ LICENSE දාලා ගෙනාවා කියලා DUTY එකයි නමුත් අඩුවට දෙන්න පුළුවන්.

    CAR වලට පාඩුයි මචන් . බරවාහනවලට ගොඩක් අය කරන්නේ මේ විදියට.

    ammatasiri ehemdada?
    machan aurudu keeyak wenakam genna puluwanda? hethuwa kiyala approve ganna amaaruda?
    umba machan innawa qwe fukayama da fukoakada?

    Api hithamuko 660CC ekak gannawa kiyala , yen 500,000 kata . etakota tax wadinne kohomada?

    palaweni image eka penne ne machan
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    අවුරුදු 10කට වඩා පරණ ඒවා පුළුවන්. APPROVAL ලේසියෙන් ගන්න බැහැ බන්.

    TAX එකේ වෙනසක් නැහැ නමුත් මචන් APPROVAL ගන්න ලොකු වාහනයකට ලක්ෂ්‍ය 6 -8 අතරා ගානක් යනවා . DUTY අඩුවාහන වලට විතරයි ලාබ
    උදා.
    FREEZER TRUCK වලට DUTY අඩුයි. අලුත් එකක් ගන්නවානම් ලක්ෂ 68ක් විතර විතරවෙනවා නමුත් LICENCE එකක් දැම්මාම අවුරුදු 10ට වඩා පරණ එකක් ගන්නකොට BUYING PRICE ගොඩක් අඩුයි LICENCE FEE එකත් එක්ක පරණ එකක් ගන්නකොට මචන් හෙන අඩුයි. ඔක්කොම ලක්ෂ 55 කට විතර කරන්න පුළුවන්. ලක්ෂ්‍ය 13 අඩුයි. මේවා CAR වලට කරන්න බැහැ . මොකද මචන් CAR වලට DUTY ගොඩක් වැඩියි.

    දැන් තේරුනාද අවාසිය
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    creed ayye man gawa alto 2015 model ekak tiyenawa. wagon r eka tama mage next dream eka. eka dila wagon r ekak ganna me hodama welawada ?
    wagon r ekak aduma mila kiyakata genath denna puluwanda ? old model eka.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ටෙස්ලා එකේ DUTY එක එක් කෝටි දශලක්ෂයයි . සැප කනේ...................................නේද?

    is it because of number of Kw ? it is full electircne ban. i know it will be cost more than 150 thousand.

    I asked my brother to order Tesla Model 3 :yes:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    is it because of number of Kw ? it is full electircne ban. i know it will be cost more than 150 thousand.

    I asked my brother to order Tesla Model 3 :yes:

    YES CAN :D
    අම්මේ තාම 2යි දාලා තියෙන්නේ . තුන්වෙනි එකත් කරන හෙන අසාවෙන් හිටියේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    creed ayye man gawa alto 2015 model ekak tiyenawa. wagon r eka tama mage next dream eka. eka dila wagon r ekak ganna me hodama welawada ?
    wagon r ekak aduma mila kiyakata genath denna puluwanda ? old model eka.

    දැන් ඇල්ටෝ එකත් ලක්ෂ 2.25 ක් විතර වැඩිවෙලා තියෙන්නේ. ඕක විකුනලා WAGON R එකක් ගේමු.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දැන් ඇල්ටෝ එකත් ලක්ෂ 2.25 ක් විතර වැඩිවෙලා තියෙන්නේ. ඕක විකුනලා WAGON R එකක් ගේමු.

    mata pm ekak danna wagon r old model ekak set karala denna puluwan gana year ekat ekka
     
    yasin214

    Member
    May 16, 2012
    8
    0
    0
    PETROL BUDDY VAN වල බදු වෙනස් වීම කොහොමද කියල දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද ...