:lol::lol: ලොල් යකෝ මේක දැක්කම කොහොමත් යන්න හිතෙනවා බන්, මෙහෙමත් නරි නාටක. යනකොටත් නාගෙන යන්නේ. කියන්න නම් ගොඩක් දෙවල්ක් හිතෙනවා.
මු හැබැයි එල ත්‍රෙඩ් දාල තියන කොච්චි ගැන. කබලිත්ත ගැන. එත්ග්නින් එහාට නම් වැඩි කතා බහක් නැති පොරක්
කොහොම උනත් සුබ ගමන් මචං. පරිස්සමෙන් ඉඩහන්. ජය වේවා