මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.
විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
යන්න තරම් දෙයක් වුනෙහ් නැහ් නේමම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.
විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
යන්න තරම් දෙයක් වුනෙහ් නැහ් නේතමන්ගේ කාලේ යවලා ඔහොම දෙයක් ඔර්ගනිස් කරන්නහ් අමාරුයි එක පිලිගන්නවා සතුටු වෙන්නහ් ඔනි මචන් මෙක හරි ආකාරයෙන් ඉවර කරගන්නහ් පුලුවන් උනොත් විතරයි ... එතනදි පොඩ්ඩක් හරි කතා කරේ ඔර්ගනයිසින් වලදි ඇති උන අඩු පාඩු ගැන විතරයි මොකද තමන් දරන ශ්‍රමය හරි විදිහට නියම මර්ගයට යොදවුවොත් තමා හරි ප්‍රතිපල ලැබෙන්නෙහ්
උබලට වැරැද්දක් කියනවා නෙමෙහ් මචන් එත් සුලු සුලු නොසැලකිලිමත් කම් නිසා වෙච්ච දෙවල් වලින් නම් වශයෙන් නොකිව්වත් එලකිරි දාලා ගිය පුද්ගලයොත් ඉන්නවා
කිප තැනක්ම ප්‍රශ්න ඇති කරගත්තා හැබැයි මැක්ස් මගේ මතය නම් අපි ඔවා මෙතන කියලා වැඩක් නැහ් කියන එක
මොකද පොර ටොක් දාන්න එපා කියලා සි0හලෙන්ම කියලා තියෙන නිසා එක නොකර ඉන්න තරමට හොදයි

සහෝ එහෙම කරන්න එපාමෙතෙන්ට සිග්නල් එනවා යනවා. මම කොලබ ආවම සවිස්තර රිප්ලයි එකක් දැන්නම්. අද විල්පත්තුවේ දිවියෝ / වලස්සු පිරිලා.
මම මේ කමෙන්ට් එක දැම්මේ විහිලුවට බන්. සීරියස් ගන්න එපා. ඕක කොපි කරගත්තේ 2015 කබා ත්‍රෙඩ් එකෙන්![]()

අනේ යකෝ උබත් හිනියට ආතල් ගන්නවාහ් නෙහ්මේ කියන කතාවෙත් ඇත්තම් තියනවා ටොම්. උබ ත්‍රෙඩ් එකේ මොන පලකලත් මොන නීති ගෙනාවත් මොන කොන්දේසි දැම්මත් තරගයක් විය යුතුයි කියල සම්මත පිළිගැනීමක් තියනවා. මන් කියන්නේ නීතියෙන් සම්මත දෙයක් නෙමයි. සම්මතයක් ඒ කියන්නේ ගැටළු අවම කරගැනීමේ මගක්. ඒ ඔස්සේ ගියොත් තමයි ප්‍රශ්න හා අවලාද බොහෝ දුරට සමනය කරගන්න පුළුවන්. චරියා එකයි කියල තියෙන්නේ.

අනේ යකෝ උබත් හිනියට ආතල් ගන්නවාහ් නෙහ්
උබට මතකනේ කබා ත්‍රෙඩ් එකේ අපිට ආපු ගැටළු. ඒ වගේම මුන්ටත් මේක කරනකොට ප්‍රශ්න අවා. එතින් ඒවා මකාගෙන මෙහම් ඉවෙන්ට් එකක් කරපු එක හොදයි

වෙච්ච දේ උනාහ් අයේ කරකොට ඔය වැරදිත් හදාගෙනහ් හොද එක්ක කරන්නහ් උස්සහා කරයි කියලා හිතනවාමේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
මුල ඉදලම නාගත්තා.
සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද

සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා...
ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු සමාජයක්...ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය වැය කිරීම සහ නොයෙකුත් ගල් මුල් ඉවසා දරා ගැනීම අගය කල යුතු දෙයක්...කවුරුත් එලකිරියට මේවා කරන්න බැඳිලා නැහැ..මෙතන වගකීම් හෝ යුතුකම් වශයෙන් ඇති උන නෛතික පවුලක් නැහැ..ඉඩක් ලැබුනම එනවා...තමන්ගේ දැනුම බෙදා ගන්නවා...අදහසක් දෙනවා...අයිමත් offline යනවා..ඒ අතරේ සියලුම ලංකාවේ වැසියන් මේ සදහා data limit සහිතව data එක්ක ලොකු සටනක් දෙනවා ඔන්ලයින්ව සමාජ ගත වෙන්න...මේ වගේ තරඟ සංවිධාන කරලා විනෝදයක් මිසක් wife ට බබාලට අම්ම තාත්තට නංගිට මල්ලිට කන්න අඳින්න දෙන්න මුදල් ඉපයීමේ හෝ සංසාරික වශයෙන් කුසලයක් රැස් කරගැනීමේ හෝ Noble ත්‍යාගයක් ලබාගෙන ලොව පුරා ප්‍රචලිත වීමේ හෝ පරමාර්ථයක් කා තුළවත් නැහැ..මේ සියල්ලම හුදු විනෝදය සඳහා පමණයි...අඩුපාඩු ඇති වීම ස්වභාවය..මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ නිසා...නමුත් මේවා අනවශ්‍ය තරමට උලුප්පාගෙන ඔන්ලයින් ජීවිතය තමන්ගේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කරගෙන එකිනෙකාට චෝදනා කරණ එක කිසි සේත්ම සාධාරණ නැහැ...සහයෝගයෙන් අඩුපාඩු පෙන්වා දීම ගැටළුවක් නැහැ..
කෙනෙක් එක තැනක කියලා තිබුනා මේවට ඉදිරිපත් වන අය රහත් වෙලා නැහැ, ඒ අය සම්මාන ලබා ගන්න fake වලින් චන්ද වැඩි කරගන්න දඟලනවා ඇති කියලා...ඔයාට කියන්න කැමතියි මල්ලි...මේ වැදගත් නූල් දාන මිනිස්සු, එළකිරියේ උන් බලන් ඉන්නවා මොනා හරි වටිනා දෙයක් ලියන්න ඕනේ කියල නිදිමරාගෙන ගෙවල් වලිනුත් බැනුම් අහගෙනයි මේවා ලියන්නේ..බලන අයගේ දැනුමට දෙයක් එකතු කරන්න...නැතුව මේ සම්මාන ගන්න නෙවේ...අනිත් එක මේ එළකිරියේ බහුතරයක් යම් කිසි සමාජ තත්වයක් ඇතිව ජීවත් වෙන ජිවිතේ යම් දෙයක් achieve කරගත්තු මිනිස්සු...මේ සම්මාන වලට යෝජනා වුනු හැමෝම වගේ එහෙමයි...එළකිරියේ fake හදන් ඇවිත් සම්මාන ගන්න තරම් බාල බොළඳ මානසිකත්වයක් ඔය කිසි කෙනෙක්ට නැහැ...නිකම් මෝඩ කතා කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල විතරයි මට ඒකට කියන්න තියෙන්නේ...මිනිස්සු මෙතනට එන්නේ තමන්ගේ රැකියා අධ්‍යාපන කටයුතු වලින් ටිකක් මිදිලා සාමාන්‍ය දැනුම රසාස්වාදයක් ලබන්න මිසක් සම්මාන ගන්න නෙවෙයි...මෙහෙම තරග වලින් බලාපොරොත්තු වෙන්නෙ යම් කිසි විනෝදයක් දීල ඒ ලියන අයව තවත් දෛර්යමත් කරන එක පමණයි...නැතුව පුංචි පන්ති වලදී වගේ අඩාගෙන ගෙදර ගිහින් අම්මේ මං දෙවෙනියා කියන්න නෙවෙයි...
මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...

මේ ජොලියට කරපු වැඩේ නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වුනාද? කී දෙනෙක්ට අසාධාරණකම් වුනාද? කී දෙනෙක් එළකිරියෙන් ගියාද? මේවට වගකියන්නේ කවුද? මම නම් කියන්නේ මෙවැනි තරග සංවිධානය කරන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ, වගකීමක් ගන්න පුලුවන් ,බුද්ධිමත් ,ආවේගශිලි නොවන ,බොළද නොවන නායකයෙක් විසිනුයි. මේ තරග සංවිධායකයෝ හොද වෙන්න පුලුවන්, පන්සිල් පිළිපදින උදවිය වෙන්න පුලුවන් නමුත් ඒක මෙතනට ඕන නෑ. මෙතනට ඕන වෙන ගති ලක්ෂණය තමයි නායකත්වය, අපක්ෂපාතිභාවය, විනිවිධභාවය, විධිමත් සංවිධානය නමුත් ඒ ලක්ෂණ මේ තරගයේ තිබුනේ නෑ. ලබන පාර උබ කරහහන් බන් ඔන්න ඔහෙ :::
මේක කියවද්දි මට යමක් කියන්න හිතුන නිසා මේක දාන්නම්. මේ ත්‍රේඩ් එකේ තියෙන පෝස්ට් දැක්කම මට හිතන දෙයක් තමයි, බහුතරයක් උදවිය හිතන්නේ මොළෙන් නෙවෙයි, හදවත් වලින්, ඒ කිව්වේ ගොඩක් හැගීම් බරයි (බොළදයි). යමක් තර්කානූකූල විදියට හිතන්නේ නෑ. සමහර අය ආවේගශිලියි, කුණු හරුප කියන්න ඕනේ නෑ, අම්මට බනින්නම ඕනේ නෑ නමුත් පෝස්ට් එක දාන විදියෙන් තේරෙනවා මොන වගේ තත්වයක්ද හිතේ තියෙන්නේ කියලා.
ඇත්තටම මම ඔය තරගයට එන්න කැමති උනෙත් නෑ මොකද තරගය මුලදි දැක්ක හැටියේ දැනගත්තා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා, නමුත් තරගයට පොඩ්ඩක් ඔලුව දාන්න ආවා නිපුනයි, මල් බබයි කියපු නිසා. මට ආරාධනා කරපු එක මම වැරදි කියන්නේ නෑ, නිපුනටයි, මල් බබාටයි බනින්නෙත් නෑ, උන් දෙන්නාට මේ ගැන ස්තුති කරනවා. මම අගය කළයුතු තැන අගය කරලා තියෙනවා. එහෙම කරලා නැද්ද? ඔය කියලා තියෙන එක මමත් කියලා තියෙනවා, ඉදිරිපත් වීම ,ඒ සදහා කාලය වැය කිරිම දේවල් අගය කරන්න ඕනේ. මෙතන මම කියන්නේ ඒකක් ගැන නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම පටලවාගන්නේ නැතුව හරියට අවබෝධකරගන්න. මම මෙතන පෙන්වලා දුන්නේ මේ තරගයේ අඩුපාඩු ගැනයි, මේකෙන් මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය ගැනයි. තව මේ තරගය නිසා එළකිරියෙන් ගිය මෙම්බර්ස්ලා ගැනයි. මේ තරගය පුරාම මම අසාධාරණයට ලක්වෙච්ච උදවිය ගැන කථා කරා. චාටර් නම දාලා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා කිව්වා, මේ චාටර් සෙග්මන්ඩ් එක සමහරක් උදවිය තමන්ගේ හතුරන්ව යෝජනා කරන්න භාවිතා කරයි කියලා කිව්වා, පැටියා වෙනුවෙන් මම යමක් කිව්වා, කිඹූලගේ DK නම ගැන යමක් කිව්වා, ජේසන්, ඉරෝෂාන්ගේ නම අහන්නේ නැතුව දාලා තිබුන එක යමක් කිව්වා. මේ වගේ අසාධාරණය දුටු තැන යමක් කිව්වා ,හඩක් නැගුවා, ඒ වගේම මම පසුව මෙම තරගයේ විනිවිධභාවය නැහැ කියලා සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා, තවත් මට පෙන්වන්න බැරිවුන දේවල් එම් එල් දර්ශන පෙන්වලා දුන්න නිසා ඒක ගැන ආයි ආයි කියන්න ගියේ නෑ. ඒ කිව්වේ තරග සංවිධායක වරුන් තරගයට ඉදිරිපත් වීම වගේ. තව මේ වගේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. උදාහරණයට සංවිධානය කියන එක මේ තරගයේ තිබුනේ බොහෝම දුර්වල මට්ටමේ ,අනික සංවිධායක වරුන් ගොඩක් හිටියත් එක්ක, ඕනම තැනක මිනිස්සු ප්‍රමාණය වැඩි වුනාම පාලනය කරගන්න ලේසි නෑ. එක සංවිධායකයෙක් කියනවා "ඉහත කී ක්ලෝස් පෝල් දාල තියන ත්‍රෙඩ් වල ඉන්න උන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් බං මාස දෙකක් ත්‍රෙඩ් එකේ කැරකුණාම" මේ වාක්‍යයෙන්ම පේනවනේ තරගයේ අපක්ෂපාති භාවය කොයිතරම් දුර්වල මට්ටමෙන්ද තිබුනේ කියලා?
සංවිධායකවරුන් උනාම මධ්යස්ථවෙන්න ඕනේ, නමුත් මේ සංවිධායකවරුන් මධ්‍යස්ථ නෑ, සංවිධායක වරුන් හිතන්නේ ක්ලෝස් පෝල් දාලා තියෙන ත්‍රේඩ් වල ඉන්නේ කිසිම වරදක් නොකරන උදවිය , ඒ ගොල්ලෝ ෆේක් වලින් වෝට් දාන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස්පෝල් දැම්මට කිසිම ප්‍රශ්ණයක් නෑ. කෝ මෙතන මධ්‍යස්ථ භාවයක්? කෝ මෙතන අපක්ෂපාතිභාවයක්? පෙළක් තරග වලට ඕපන් පෝල් දාලා, පෙළක් තරග වලට ක්ලෝස් පෝල් දාලා, ඒකට හේතුව හැටියට සංවිධායකවරුන් කියන්නේ සංවිධායක වරුන් අදාළ තරගකරුන්ව විශ්වාසකරනවා කියන එකයි, ඒක තමයි අර මාස දෙක තුනක් කැරකුනාම කියන කථාවෙන් කියලා තියෙන්නේ. එතකොට ක්ලෝස් පෝල් දාලා තියෙන තරගයේ තරගය කරුන්ව සංවිධායක වරුන් විශ්වාස කරනවා, ඕපන් පෝල් දාලා තියෙන තරගයේ තරගය කරුන්ව සංවිධායක වරුන් අවිශ්වාස කරනවා, ඒක නිසා ඒ තරගවල වෝට් ඔක්කොම ඕපන්. අපක්ෂපාතිභාවය ඉතාම දුර්වලයි.
හැම ත්‍රේඩ් එකම බැලුවේ නැති නිසා මට ඔක්කොම අඩුපාඩු ටික කියන්න බෑ, ඇත්තටම මට එහෙම බලන්න උවමනාවකුත් නෑ මොකද ඒ සදහා හේතුවක් නැති නිසා. මට තරගය කඩාකප්පල් කරන්න උවමනාවක් තිබුනානම් මම එහෙම නම් ඔක්කොම ත්‍රේඩ් ටික බලනවා නමුත් මට එහෙම කිසිම උවනාවක් තිබ්බේ නෑ. මම මේ ත්‍රේඩ් එකෙත් ටොම්ට කිව්වා විනිවිධභාවය ඇතිකරන්න ඕන විදිය, මම කරන්න ඕන විදියත් යෝජනා කරා නමුත් ඌට ඒ සදහා කිසිම උවමනාවක් නෑ, මම ඌට එහෙම කිව්වේ, අනාගතයේදි මේ තරගය ගැන, ඌ ගැන මිනිස්සු වැරදි දේවල් කියලා අපහාස කරන්න ගන්න එක වළක්වන්නයි නමුත් සංවිධායකවරුන්ට මේක හදාගන්න ඕනේ නැත්නම් මම මොනවා කරන්නද? මම තරගය සදහා හැකිතරම් උදව් කරන්නයි බැලුවේ නමුත් සංවිධායක වරුන් මගේ දිහා බලන්නේ කඩාකප්පල්කාරයෙක් විදියටයි. සමහරක්ට නම් මේවා කියලා වැඩක් නෑ මොකද තේරුම් ගන්න තරම් පරිණතභාවයක් නැති නිසා. මට 100% ශුවර් ගොඩක් පෙළක් උදවිය දැන් මේක කියවන්නෙත් ආවේගශිලි ලෙසයි, දැන් ඔයා ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙත් දැඩි ආවේගයක් සහිතවයි, ආවේගශිලි වෙලා ප්‍රශ්ණ විසදගන්න බෑ, බොළදවෙලා ප්‍රශ්ණ විසදගන්න බෑ, යමක් පෙන්නුවාම ඒක දිහා උපේක්ෂාසහගතව බලලා, බුද්ධිමත් විදියට හිතලා ප්‍රශ්ණය විසදාගන්න උත්සහා කරන්න.
පවුලක් තියෙන්න ඕනේ නෑ යුතුකම් ,වගකීම් ඉටුකරන්න. පාරේ මිනිහෙක් අසරණ වෙලා ඉන්නවා නම් ඒ මිනිහට උදව් කරන එක අපේ යුතුකමක් ,නමුත් අපි යම් කටයුත්තක් බාරගත්තම ඒක නිවැරදි ලෙස ඉටුකිරිම අපගේ වගකීමක්. යුතුකමක් කියන්නේ නෛතික විතරක් නෙවෙයි සදාචාරාත්මකත් බැදීමක්. අපි අනෙක් මිනිස්සුන්ට උදව් කරන්න බැදිලා ඉන්නවා, වරදක් දුටු තැන ඒක නිවරැදි කරන්න බැදිලා ඉන්නවා, අසාධාරණයට එරෙහි වෙනවා, දෙමව්පියන්ට සලකනවා ඒවා යුතුකම්. වගකීමක් කියන්නේ අපි අනිවර්යෙන්ම කළයුතු දෙයක් ,ඒක හරියට කරේ නැත්නම් එහි වරද සම්පූර්ණයෙන්ම තමන් බාරගන්න ඕනේ. නමුත් මෙතන සංවිධායක වරුන් තමන්ගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නෑ, උදාහරණයට මම ප්‍රධාන සංවිධායකයට කිව්වා ඇඩ්මින්ට් කියලා මේ තරගයේ විනිවිධභාවය ඇතිකරවන්න කියලා නමුත් එයා කියනවා මට ගිහිල්ලා අහන්නලු, ඇයි මම අහන්නේ? ඒක මගේ වගකීමක් නෙවෙයි, වගකීම තියෙන්නේ සංවිධායක වරුන්ගේ අතේ. මේ වගේ වගකීමක් හරියට ගන්න බැරි, වගකීම් කියන වචනයේ තේරුම දන්නේ නැති සංවිධායක වරුන් තරග සංවිධානය කරන්න ගැලපෙනවාද? සංවිධායක වරුන් ගොඩක් හොද වෙන්න පුලුවන්, අවංක වෙන්න පුලුවන්, කැපවෙලා වැඩ කරන්න පුලුවන් නමුත් වගකීමක් ගන්න බැරි නම් වැඩක් තියෙනවද?
මෙතන වැරදි පෙන්වුවාම පෙළක් අය කියන දෙයක් තමයි, අපි මේක ජොලියට කරේ. ජොලියට කරා කියලා වැරදි වුනාට කමක් නෑ කියලයි ඒ කියන්නේ. එහෙම නෙවෙයි වැඩක් කරනකොට හරියට කරන්න, ජොලියට නෙවෙයි මොන විදියට කරත් කරන වැඩේ හරියට කරන්න.මේ ජොලියට කරපු වැඩේ නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වුනාද? කී දෙනෙක්ට අසාධාරණකම් වුනාද? කී දෙනෙක් එළකිරියෙන් ගියාද? මේවට වගකියන්නේ කවුද? මම නම් කියන්නේ මෙවැනි තරග සංවිධානය කරන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ, වගකීමක් ගන්න පුලුවන් ,බුද්ධිමත් ,ආවේගශිලි නොවන ,බොළද නොවන නායකයෙක් විසිනුයි. මේ තරග සංවිධායකයෝ හොද වෙන්න පුලුවන්, පන්සිල් පිළිපදින උදවිය වෙන්න පුලුවන් නමුත් ඒක මෙතනට ඕන නෑ. මෙතනට ඕන වෙන ගති ලක්ෂණය තමයි නායකත්වය, අපක්ෂපාතිභාවය, විනිවිධභාවය, විධිමත් සංවිධානය නමුත් ඒ ලක්ෂණ මේ තරගයේ තිබුනේ නෑ.

ඔතන කියන්න හදන්නේ තමන්ගේ ත්‍රේඩ් එකටම විනිසුරුවෝත් වෝල් කලා කියලද?
දෙවෙනි එකනම් සාමාජිකයෝ යෝජනාකරපු විදියට තමයි දාලා තියෙන්නේ බන්