සවුදිය හිටියේ කවුරුහරි ඇහැට ඇඟීල්ලෙන් අනිනකම්..
ගෘහ සේවිකාවන් ලෙස සවුදියට සංක්‍රමණය වෙන කාන්තාවන් හට එරට හාම්පුතුන්ගෙන් ලිංගික හිරිහැර හා අතරවර සිදු වෙන්නේය යන චෝදනාවෙන් ගැලවීම සඳහා කුමන මිලක් හෝ ගෙවා එම අවමානයෙන් මිදීමට සවුදියට අවශ්‍ය වුනා. ඔවුන්ගේ රටේදී නීති විරෝධී ලිංගික සම්බන්දතාවලට කිසිදු...