තෙල් ගල් අගුරු විතරයි බන් නැත්තේ
යපස් තියනවා
යපස් නැතැත් කොච්ච්ව්හ්ර පරණ යකඩ ඉන්දියාවට පටවනවාද. ඒවා ගෙන් යකඩ හදන්න පුල්වන් ගින්නක් නැතුව
මිනිරන් නම් ටිකයි තියෙන්නේ
අපිට කුබුරු තියනවා, වග කරන්න පුළුවන් පහසුකම් තියනවා. වැව තියනවා ඒ නැත්තම් ගොඩක් ප්‍රදේශ වලට අව්රුද්ද පුරා වැසි ලැබෙනවා
අපිට...