1. Roddk da

    Boc FD

    මොකක් ගැනද එයා කියන්නෙ
  2. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    ඇයි බන් කෙනෙක් බැන්නාම අම්මලට බනින්නෙ නැතුව ඌට බනින්න බැරි
  3. Roddk da

    අඩෝ මේ ලොල්ලා ගැනු තෙත් කරලා මොනාද බන් ලබාගන්නෙ

    ලක්ශයකට වඩා ෆලොවර්ස්ලා ඒ අස්සෙ බැදපු එකෙක් රියල් විදියට ඉන්නෙත් ගැනුත් ඒ කතාවට මාර විදියට එකග වෙලා මේ හෑලි කාරයා අහු උනොත් ඇටෙත් එක්කම පලන්න ඔනේ සමාජයට පිරිමි ( ලොල්ලො ලෙස හදුන්වන)
  4. Roddk da

    පොලීසියෙ එවුන්ගෙ ,ත්‍රීවීල් කාරයොන්ගෙ ලමයි (කෙල්ලො) බහුතරයක් ලස්සන ඇයි

    මං ඕක දකිනවා කතෝලික අයගෙන් ගොඩක් කතෝලික අය ලස්සනයි කොල්ලො කෙල්ලො එත් පස්සෙ අදහස වෙනස් උනා
  5. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    virtual card ekata kiwwe pahadili karannako
  6. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ඉතින් ඇයින් කරගන්නෙ කොහොමද බන්
  7. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
  8. Roddk da

    උබලට මෙහෙම උනොත්?

    හිතපන් උබලා දවස සල්ලි කාරයො වෙනවා එක්කො දැනටමත් උබයි අම්මායි මල්ලියි බිරිදයි ලමයි එක්ක යනවා උබ අම්මාට ලොකු චේක් එකක් දානවා ශොප් එහෙකට ගිහින් උබත් දාගන්නවා මල්ලිටත් දනවා උබ කෙල්ලට අතට දානවා වටින එකක් ඒ මොහොතෙ වෙන දේ විඩියො එක එලියට යනවා උබ එක්කො වයිෆ්ට කලින් මාලයක් අරන් දිලා වෙන්න පුලුවන්...
  9. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    bts අවුල් කියලා කිව්වෙ නැ බන් මම කියන්නෙ කෙල්ලො මෙච්චර වහා වැටෙන්න තරම් කඩවසම් කමක් නැනෙ සිංදු උනත්
  10. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    නැ 10ක් බන්
  11. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    මටත් තියෙන එකම ප්‍රශ්නෙ බග
  12. Roddk da

    කොහොම මෙහෙම අපේ මිනිස්සු තව අයව ජජ් කරන්නේ?

    තමන්ගෙ අම්මාට ලොකු පුත්තු දෙන්නට මාලයයි කෙල්ලට අතට එකයි දාන විඩියො එකක් නේ යන්නෙ ඇයි එහෙම දෙයකින් අදහස් කරන්නෙ පව් එ ගැනු කෙනා හරිනම් එයාටත් කරට මාලයක් දාන්න ඔනෙලු, ඇයි ඔය වගෙ මිනිස්සු එක්ක ජිවත්වෙන්නෙ මං කියන්නෙ කොහොමද තව කෙනෙක් ගෙවන ලයිෆ් එකට මෙහෙම දේවාල් අපේ උන් කියන්නෙ මොකද්ද මෙ ඇරියස් එක...
  13. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    එවා මට්ටුවෙනවානෙ අඩො මචන් සිරාවට මගෙනම් අංඩක් කැඩිලා බොස් එකෙ දාගෙනම තමා ඉන්න වෙන්නෙ උන් මොනා කිව්වත් අපි සල්ලි කාරයො නෙමෙයිනෙ බන් හොද එකක් ගන්න හරි ගියාද දුර පෙනීමද උබෙ අවුල් කොච්චර දුරක්ද ලොකුද කියක් හරියට කියන්න ඔනෙද ------ Post added on 1783697106
  14. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහාන
  15. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    එ කිවෙ අනෙ මන්දා බන් ------ Post added on 1783696882
  16. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    bts ලා වෙනුවෙන් දිවිපුදනවා🙏
  17. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    මම හිතන්නෙ කෙනෙක්ට දැන් ඉන්න අයව පාලනය කරන්න ලෙසි
  18. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    ඔව් නෙ බන් අනෙ මන්දා නිතී හෙන අවූල්

    No contents