1. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    එහෙම කේස් එකක් නැ ඔයි මට එලියෙනම් ඕන එකක් රැට උනට් එත් මෙ දෙන බොර්ඩ් එක එහෙම දුර සමන්‍ය අකුරු බොද වෙනවා වහාන කේස් එකක් නම් නැ එත් මට පස්සෙ කන්නාඩියක් හදාගන්න පුලුවන් තියෙන එක කැඩිලා බන් එකායි මේ බලන්නෙ එහෙම කරගන්න දැනට මොකක් හරි එකක් උස්සන් යනො😂 නැ ශුවර් මටනම් කන්නාඩි දැම්මාම අව්ලක් නැ කියලා එත්...
  2. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    මගෙ ඇපල් ගෙඩියක් නෙමේ බන් මෙකනම්😮‍💨 මම වොලට් එක හැදුවා සල්ලි දැම්මෙ නැ තාම වැඩ කියලා ශුවර් එත් එකට වෙනම fee එකක් ගන්නවලු විකිනෙන වැඩක් වෙන්නෙ එතකොට මම මෙ බලන්නෙ ඇයින් කරන්න ක්‍රමයක් නැ නෙ
  3. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ඇයි ඇපල් වලට නැතිවෙන්න හෙතුව මොකද්ද
  4. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    පුලුවන් ඇති මං මෙ මේ මගුල ඇයින් කරගන්න බලනවා
  5. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    20 වෙනකන් නේ බන් බලන්නෙ බයයි යකො😂 මට කන්නාඩි නොදා ගන්න බලන්නෙ තියෙන මගුල කැඩිලා අඩමානෙ අලුත් එකක් හදාගන්න නො කැශ් ලර්නස් එකට දුන්නා 15 බැරි උනොත් ෆෙල් ද
  6. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    ඒක කරාම ට්‍රැක් පනිනො මට සුද්ද සිංහල තෙරෙන්නෙ
  7. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    සිංහල please @sinhawanshaya ඉන්නවා එ වැඩේට ❤️🥰 ------ Post added on 1783676976
  8. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    එ කියන්නෙ ඇතුලෙ ගොඩක් අය එක්කද නැනෙ? එහෙනම් කන්නාඩි අතෙ අරන් ගිහින් ඒ බොර්ඩ් එක දිහා බලලා තිර්නයක් අරගෙන කන්නාඩි එවෙලෙම දාගත්තනම් හරි නේ අතෙ අරන් ගිහින්
  9. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    නිකන් ඔය රූප නැතුව ආහන ප්‍රශ්න කියක් වගෙ එයිද බන්
  10. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    අඩෝ මේ😂😂🙏 බොරුවට දැම්මෙ උබලා බලන්නෙ නැනේ නැත්නම් ඒ බන් ඇස් පරික්ශා කරන කොට කන්නාඩි දාන කෙනෙක්ට බැරිද නිකන් ඒක නොදා එ වෙලාවෙ ට්‍රයි කරලා ඒක බැරිනම් කන්නාඩි දාගෙන ට්‍රයි කරන්න එයලගෙන් අහලා හරි ක්‍රමයක් නැද්ද මම හරියටම දන්නෑ පාස්වෙයිද නැද්ද කියලා
  11. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    sldl එකෙ එවා එයිද බන් ශුවර් එකට මං තතුනෙ එනවා කියන්නෙ අරයා
  12. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    බලාන්කො ගිහින් ඒක සල්ලි දෙන්න ඔනෙ බන්
  13. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    😩 ඔ ------ Post added on 1783675762
  14. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    එ මගුලට සල්ලි ඔනෙලු බන්
  15. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    ඔව් එවා හරි එත් දැනගන්න බැරිද මෙ රුප ප්‍රශ්න සහා සමන්‍ය දැනීම් ප්‍රශ්න කිය කිය වගෙද එන්නෙ
  16. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    අපෙ කලෙ නැනෙ ෆේල් වෙන්න තරම් මොඩයෙක් කියලා හන්වඩු ගහන්න එපා යකො ෆෙල් උනොත්
  17. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
  18. Roddk da

    මරු වෙඩිම

    ubala dennage ammata me comment pennanam inna anty ta pennannam
  19. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙ

    No contents