1. Roddk da

    අම්බෝ ලස්සන 💦🥵🤤

    sudda thama kawe
  2. Roddk da

    ලංකාවේ කතා/

    අපේ ලංකාවෙ මිනිස්සු වෙන අයගෙ දෙයකට බැන බැන ඉදියට ගොඩක් අය බලන්නෙ වැරදි ජරා කතාම තමා අප්පා මිනිහා හො ගැනි වටෙ යන නැත්නම් බැනගන්න මිනිහා බොන ඔවාම තමා අපේ ලංකාවෙ කතා වලට යන්නෙ
  3. Roddk da

    පින් කරපු කොල්ලෙක්...😍

    ඇමෙරිකාවෙ ගැනු මෙහාට වඩා නරකයි එත් ඔයා කියන ඇත්ත එහෙ ඉන්නෙ cuck ලොලු පිරිමියි එවාට එකග වෙන බඩුයි
  4. Roddk da

    පින් කරපු කොල්ලෙක්...😍

    ඇමෙරිකාවෙ කෙල්ලො න්ට වඩානම් අපෙ අය හොදයි
  5. Roddk da

    පින් කරපු කොල්ලෙක්...😍

    feminist women කෙනෙක් මේ මැසෙජ් එක දැක්කාම - උබට අම්මලා අක්කලා නැද්ද
  6. Roddk da

    තෙරෙන වයසක ඉදන් අද වෙනකන් කරගත්ත ලොකුම මෝඩ කම

    ඒක බොරු කතාවක් බන් මට වඩා වැඩිමල් අය ඉදියා පස්සෙ ෆෝන් ගත්ත අය බොත්තමක් තිබ්බනම් ඇති කොල් එකක් එහෙම ගන්න ඔන්ලයින් හැමදෙම දැන් වෙන්නෑ බන් මම ආස ෆොන් එකෙන් වැඩ කරනවට වඩා දුවලා පැනලා ඉන්න ඒක නැති උනා මට
  7. Roddk da

    තෙරෙන වයසක ඉදන් අද වෙනකන් කරගත්ත ලොකුම මෝඩ කම

    ගෙදරින් ෆෝන් එකක් පොඩි කාලෙම ඉල්ලීම ( ගේම් ගැසීම රැ එලිවෙනකං) මගේ කාලය phone එක කාලා කාලා දැම්මා හැබැයි දෙමව්පියො වත් phone එකවත් නෙමේ වැරදි මම ම තමයි . කාලය පස්සට ගන්න තිබ්බනම් මගෙ දැන් වයස වෙනකන් phone එකක් අතින් වත් අල්ලන්නෙ නැ
  8. Roddk da

    ථේරවාදී බෞද්ධ රටවල් දුප්පත් උනේ ඇයි

    ජෙප්පොන්ට නිකන් මේ ත්‍රෙඩ් එකට තෙත්වෙනවා නේ
  9. Roddk da

    කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

    අමො යකො ඌව පේන්න බැරි එකෙක ඉන්නවද මම හිතුවෙ ලංකාවට මම පමනයි කියලා 😂🙏
  10. Roddk da

    Boc බැංකුවනම් ජරාවක්

    මගෙ මුනෙ ලපයක් නැ අනෙ මන්දා
  11. Roddk da

    Boc බැංකුවනම් ජරාවක්

    මම රොඩ්ඩෙක් උනත් ජෙප්පෙක් නෙමේ
  12. Roddk da

    Boc බැංකුවනම් ජරාවක්

    hold කරලනම් ගන්න උබ යන්න ඔනෙ නැ බන්
  13. Roddk da

    Mr kottu | සමාජය

    ම්ම් මමනම් හිතන්නෙ මේකත් සතියෙම කොටසක් වෙයි ! එ කොල්ලට බැන්න එක අල්ලගෙන mr kottu ගෙ ඇරියස් කවර් කරයි ( හෙතු නැති උනත් රීච් ගන්න හොදම ක්‍රමයක්) ඊට පස්සෙ සතියකින් ඉවර වෙයි ආය බැරිවෙලාවත් මේක ගුටි කාපු කොල්ලා අරුට බයවෙලා හො මොකක් හරි හෙතුවකට මේක රගපැමක් කිව්වොත් විනාසයි
  14. Roddk da

    MR kottu පට්ට මොළකාරයා

    ඔව් පස්සෙ එ කොල්ලම නැ මේක prank එකක් සමාජය ගැන ටිකක් හොයලා බැලුවා වගෙ එකක් කිව්වොත් හැලි කාරයො පස් කයි
  15. Roddk da

    Mr kottu | සමාජය

    ඇත්තටම මිනිස්සු එ පොරට බනින්නෙ එ කොල්ලට ගහපුම නිසාද? නැත්නම් කලින් ඉදන් ම mr kottu එකාට බැන බැන නේ ඉදියේ ඒ ඇරියස් එක මෙකෙන් කවර් කරනවද
  16. Roddk da

    තැපැල් අයිඩින්ටියෙන් බඩු ගහන්න ගියපු පුංචි පුතා

    කක්කුසියෙ අක්කලා මහා වැඩක් කරලා
  17. Roddk da

    Boc බැංකුවනම් ජරාවක්

    boc එකෙ ඔහොම උනෙ නැ බ මුන් හැම දේම වරද්දලා මුන්ට ID එකෙ නමවත් අඩුම බලන් දාන්න බැ

    No contents