1. amilabanuka

    EK Office Fun

    eke awith aharewwa ban. shik.... aye nidaganan kammali dan.
  2. amilabanuka

    EK Office Fun

    Dial nam Dial menna....
  3. amilabanuka

    EK Office Fun

    අපි නම් දැන් හොදට දෙසා බාල නිදාගන්න හදන්නේ. පැයක් වගේ නිදාගන්න පුලුවන්.
  4. amilabanuka

    EK Office Fun

    දෙසැම්බර් මුල වගේ නම් එන්නේ කියපං. සෙට් වෙන්න බලමු. මම ලංකාවට එනව 24.
  5. amilabanuka

    EK Office Fun

    දැන් ඒ කඩේ තෝසෙ වලට ගාන කපනව බං. මහ බලු මිනිස්සු.... :rofl: :rofl: :rofl: :rofl:
  6. amilabanuka

    EK Office Fun

    මෙහෙ හැම හංදියෙම දඹ කඩයක් තියෙනවා. උඹ කියන්නෙ කොයි එකද? :nerd: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :nerd:
  7. amilabanuka

    EK Office Fun

    city eka mada ne ban. wadiya oya paththata yanne na. idala hita;a bugis paththe giyoth thama. mama inne clementi and work karanneth e lagamai. so city centre eka paththata yawenawa adui. uba oya area eka dannawa wage.... :nerd: :D :D :D :D :nerd:
  8. amilabanuka

    EK Office Fun

    දිවා ආහරය ගෙන පැමිනියෙමි.. දැන් සුව නින්දේ වේලාවයි...
  9. amilabanuka

    රෝස කටු - නවකතාව

    furiya liyai. ubath liyapanko....
  10. amilabanuka

    දැවැන්ත පා ගමන....

    I strongly support SLIIT for the work they are doing. they maintain quite a quality standard and producing good engineers. Can someone clarify following accusation. if this is true I will not support this institute. but still support the private education.
  11. amilabanuka

    GF එක්ක යන්න හොද HOTEL එකක් නැද්ද?

    Kithul kanda pool eka sira. tikak lokui deep end eka nam tikak wadi. ananthaya holiday resort eke pool ekath sira. pool eka athulema wage putu tikak ehemath thiyenawa. thawa hoda ewa athi. oya deka mama giya ewain sira dekak.
  12. amilabanuka

    EK Office Fun

    ගුඩ් මොර්නිං කුකුලනි කිකිළියනි.... කොරටු වාසී ජනයනි. තොපගේ කොරටුව කෙසේද? භව භෝග යහමින් වැඩේද?
  13. amilabanuka

    කටුනායක_නෙලුම්_වහලය

    May be machan. Emirates and Cathy Pacific dekama nam direct terminal gahanawa thama set une mata.
  14. amilabanuka

    කටුනායක_නෙලුම්_වහලය

    eka thama bola maath kiwe. dan direct bridge gahanawa kiyala. bus scene ekak kiyala thibuna hinda. hama plane ekatama denna tharam terminal nane ban. but un karagena yanawane. issarata wada dan hodai. issarahata balamu... mokada nayo.... :lol: :lol: :lol:
  15. amilabanuka

    Urajdrlk Exposed

    Ado Bada... Happy B'day wewa!!!!
  16. amilabanuka

    කටුනායක_නෙලුම්_වහලය

    dan direct terminal ekata gahanawane ban. mama yana eka eka parak wath lankawedi bus eke yanan set wela na. Qatar wala nam eka parak bus eke yanna set una.
  17. amilabanuka

    EK Office Fun

    උබ කොහේ ඉන්නව කියලද කිවේ. උබේ මේ ටොක්ස් එක මම දන්න පොරක්ගේ වගේ.. අඩේ බලලගෙ කේස් එක නැගලම යනව නේද? උබ කොටදෙනියාවේ ඕ අයි සී ට කියල බැලුවෙ නැදද. හාවෙක් හරි ගෙනත් දෙයි බලල කියල.
  18. amilabanuka

    EK Office Fun

    උඹල ගාට ගාට යනකොට ඌ ගෙදර ගිහින් තියෙයිනෙ බොල.
  19. amilabanuka

    වෑල්ඩිං කරල

    yup. e gap eka hindane oya loku sadde enne. keepayak ekata thiyala thama welding karanne. e set athara gap eka thiyenawa. ekata dala thiyenawa sudu pata material ekak. mokakda danne na hariyatama maath. trian eke yanakota dakak ewa thama. uba train eke nam yanne ragama walpola athara mada...

    No contents