කටුනායක_නෙලුම්_වහලය

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.
    :yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.

    :) sirawata
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    එළවලු බක්කියේ එළවලු විකුණන මට මොන එයාර් පොර්ට්ස් ද නෙහ්. උබ එහෙම කියන්න එපා මම ප්ලේන් එකකට එක සැරයක් නැග්ග රත්මලානේ ගුවන් හමුදා ප්‍රදර්ශනයකට ගිය වෙලාවේ. ප්ලේන් එකේ හරියට දාඩිය දානවා බන්.

    අඩෝ උබ එල කොල්ලෙක් අපි යමු ලංකාවට අවම කොහෙ හරි ජයවෙවා !! :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දියුනු කරන්න ගොඩක් දේවල් තියෙනව බන්. අපේ එයාර් පෝර්ට් එක තවම ප්‍රාථමික තත්ත්වයෙ තියෙනෙ. ෆ්ලයිට් එක ඩිරෙක්ට් ටර්මිනල් එකට ගහන්නෙ නෑනෙ. පැසෙන්ජර්ස්ල බස් එකෙන්නෙ එක්කගෙන එන්නෙ යන්නෙ තවමත්.

    dan direct terminal ekata gahanawane ban. mama yana eka eka parak wath lankawedi bus eke yanan set wela na. Qatar wala nam eka parak bus eke yanna set una.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    dan direct terminal ekata gahanawane ban. mama yana eka eka parak wath lankawedi bus eke yanan set wela na. Qatar wala nam eka parak bus eke yanna set una.

    Passenger Boarding Bridges එකක් හැම ප්ලේන් එකකටම ගහන්නේ නැහැ. ගොඩක් දියුණු රටවල උනත් හැම ප්ලේන් එකකටම Passenger Boarding Bridge එකක් දෙන්නෙත් නැහැ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලපන් arrival වෙලා එලියට ආවහම කිසිම look එකක් නැහැ.පිළිවෙලක් නැහැ..මිනිස්සු දෙපැත්තේ ඉදන් ඉදගෙන කන්න වගේ බලන් ඉන්නවා..

    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් ඩියුටි ෆ්‍රී වල ඉන්න ඉලෙක්ට්‍රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.

    ow anika poddak badu ganna gihin waradunoth hina wenawa ban mata eka parak hina una :(:lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Passenger Boarding Bridges එකක් හැම ප්ලේන් එකකටම ගහන්නේ නැහැ. ගොඩක් දියුණු රටවල උනත් හැම ප්ලේන් එකකටම Passenger Boarding Bridge එකක් දෙන්නෙත් නැහැ.

    eka thama bola maath kiwe. dan direct bridge gahanawa kiyala. bus scene ekak kiyala thibuna hinda. hama plane ekatama denna tharam terminal nane ban. but un karagena yanawane. issarata wada dan hodai. issarahata balamu...

    mokada nayo.... :lol: :lol: :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    වෙන එයාර්පෝර්ට් එකක් හදපු මහින්ද ඇයි දන්නේ නැහැ ඕක දියුණු කරේ නැත්තේ.නෙලුම් මල නම් වැඩක් නැහැ තමා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒකට යන වියදම වැඩී නම් ඒ වෙනුවට වෙන පිලියමක් හෝ අඩු වියදමින් කරන්න ඕනෙ. එහෙම නැතිව නවත්තල දාන එක මෝඩ කමක්. හෙට කියයි අර උයන් වලට එන්නෙ සල්ලි කාරයෝ උන්ට සල්ලි තියෙන නිසා පාක් ඕන නෑ කියලා :lol:

    ඔහොම සිතුවිලි එක්ක රටක් ලස්සන කරන්න බෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඒකට යන වියදම වැඩී නම් ඒ වෙනුවට වෙන පිලියමක් හෝ අඩු වියදමින් කරන්න ඕනෙ. එහෙම නැතිව නවත්තල දාන එක මෝඩ කමක්. හෙට කියයි අර උයන් වලට එන්නෙ සල්ලි කාරයෝ උන්ට සල්ලි තියෙන නිසා පාක් ඕන නෑ කියලා :lol:

    ඔහොම සිතුවිලි එක්ක රටක් ලස්සන කරන්න බෑ

    ඔව්. වියදම් කපන්න කරා නම් අර්ජුනගේ වාහනේ අයින් කරලා මරුටියක යන්න ඕනේ.සරම ගලවලා අමුඩයක් ගහගත්තම ඇතිනේ.

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.
    කස්ටම් කාක්කො ඉන්නකන් ඕක ලොකු වෙන්නෙ නෑ ඔයිට වඩා....
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    eka thama bola maath kiwe. dan direct bridge gahanawa kiyala. bus scene ekak kiyala thibuna hinda. hama plane ekatama denna tharam terminal nane ban. but un karagena yanawane. issarata wada dan hodai. issarahata balamu...

    mokada nayo.... :lol: :lol: :lol:
    Na ban.matnam mathaka athi kale idala flight ekata bus eken bus eken flight ekta.
    Airway eka anuwa wenna athi ehenam:/
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නෙළුම් මල ආකෘතිය හදන්න තිබුනේ වහලේ අලංකරණයට.එක අයින් කරල කොයි වගේ ඩිසයින් එකක් දායිද දන්නේ නැහැ.වියදම අඩු කරන එක නම් ගොඩක් හොදයි,

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් බන් ඩියුටි ෆ්‍රී වල ඉන්න ඉලෙක්ට්‍රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.
    ඔව් ගොබ්බ හැත්තක් ඉන්නෙ.අපෝ කියනවනම් තියෙනව කියන්න කතා ගොඩාක්.
    මාළු මාකට් එක වගේ.
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    නෙලුම් මලක හැඩය සහිත වහලය දැක ගත හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් ය කියන එක නම් බොරුවක් වගේ. ගුවන් නියමුවන්ට පෙනෙනවා නම් මගීන්ට නොපෙනෙන්න හේතුවක් නැනී. අනික ඕකේ වහලට පොල් අතු සෙවිළි කරන්න බෑනේ. එක නිසා ඔය සැලැස්ම වෙනස් කරලා වෙනත් ගැලපෙන වහලක් යොදලා හැදුවහම cost එක කොච්චර save කරන්න පුලුවන්ද කියල බලලයි තීරණයක් ගන්න ඕනි. මතකනි Outer Circular Expressway එකේ lanes ගාන අඩු කරලත් cost එක අඩු කරන්න බැරි උන හැටි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ow anika poddak badu ganna gihin waradunoth hina wenawa ban mata eka parak hina una :(:lol:

    එහෙම කින්ඩිය දැම්මනම් උබට පැමිණිල්ලක් දාන්න තිබ්බ. මට පේන්න බැහැ ඔය ඩියුටි ෆ්‍රී එකේ ඉන්න අර රතුපටට හුරු සාරි ඇඳගත් ගෑණු ටික. මල වදේ පස්සෙන්ම එනවා. නිදහසේ බඩුවක් ගන්න බැහැ.