1. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි බං මට ඔය සිංදුව ඇහෙන්නේම "ගොජබිලෝ" කියනව වගේනේ.. මොන මගුලක්ද මංද
  2. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙල්ටා to ඇල්ෆා පණිවිඩය ලැබුන ඕවර් ඕවර්,
  3. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි දැන් කසාද බැදල ඩෙපොසිට්(thanpath) වෙලා ඉන්නෙ බොල.
  4. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙන ගහල අකුලෝලම පල අපිව එකතු කරගත්තේ නැති එකට..
  5. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නගා ගගෙන් මොන පැත්තේද?
  6. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදත් ජනෙල් පිහින්න ගත්තද? :lol: :lol: :lol: :lol: :lol: :lol:
  7. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ්. ඒක තමා. මම ලොකුවට දැක්කේ නෑ. මුලම පිටුවක හිටිය දැක්කා...
  8. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    patta patta... BSB lage sinduwa.....
  9. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුල හරියෙ හිටියා දැක්කා. හෙට උදේ වැඩට එන්න ඕන ඇති. ගෙදර ඉදන් දුරයි වැඩ කරන තැනට.
  10. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඒ කාලේ සින්දු දුන්න ඇරෙන්න වැඩි දෙයක් කරේ නෑ බං. එලිසියම්ල, ෆසාල්, තිලංගල එහෙම තමා ඔය ටිකක් චැට් එකට සෙට් කරල ගත්තේ.
  11. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දවස් වල ඔයයි එලයිසියමුයි ඇරුනාම වෙන කවුරුවත් නෑ නේද කොහොමත්..
  12. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තැන්කූ වේවා සින්දුවට
  13. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පට්ට පට්ට.....
  14. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තව ඉන්නවනෙ මචෝ අපේ කාලේ ජොයින් උන බුවාල ටික දෙනෙක්. මල්කවිය එහෙම මම එන කාලේත් හිටිය
  15. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දුව නරකද බොල...
  16. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    "We Belong To The Sea" song eka denna puluwan nam aqua band eke....
  17. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ. අපරාදෙ. හෙට අනිවා සෙට් වෙමු. අද ඉතින් ලොස් වේවී හිටිය දවසම
  18. amilabanuka

    2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ade ada apita niwadu.. deepawali ne... ada wadiya online awe na EK paththe....

    No contents