1. amilabanuka

    EK Office Fun

    Good morning Kukulani Kikiliyani......
  2. amilabanuka

    EK Office Fun

    waren singa. 1Gbps unlimited. Rs 3900 per month. https://www.m1.com.sg/personal/home-broadband
  3. amilabanuka

    EK Office Fun

    aniwa macho. golden times.... :( :( :( :( :( :( :( :( :( :(
  4. amilabanuka

    EK Office Fun

    අපි ඉතින් කෝඩ් එකක් කොටාගෙන කම්මැලි කමේ ඉන්නව... මීටින් තියෙන්නෙ නිදගන්න තමා. කලින් ගිහින් පිටිපස්සෙ පුටුවක් අල්ලගන්න ඕන.
  5. amilabanuka

    1988 ISUZU_BIGHORN

    ඔව් බං. මම 1HS LC 80 නම් එලවල තියෙනව. පට්ට. අපි කැලෙ යන්නෙ ගොඩක් වෙලාවට එකේ. ඔෆිස් එකේ අය්ය කෙනෙක්ගෙ. දැන් මාස 3ට වගේ කලින් 1HZ 78 එකක් දාල තිබුන ඉක්මන් එකේ. අයෙ ඉතින් ඔය වගෙ එකක් එන එකක් නෑ.
  6. amilabanuka

    EK Office Fun

    කම්මැලි කාරයෙකුයි කාරියෙකුයි ඇවිත්.. එන්න එන්න. ඇවිත් හත් අට පොලකින් ඈඳි ගත්තනම්...
  7. amilabanuka

    EK Office Fun

    අනිව. නොර්මලි 20ක් වගේ සෙට් වෙනව CS ගහන්න. එක සැරයක් 30ක් හිටිය. සර්වර් එකේ 32යි උපරිම ඉන්න පුලුවන්. ෆුල් ආතල් එහෙම ගහනකොට. NFS MW එකෙ අවුල මල්ටිප්ලෙයර් එකේ 4යි නෙ පුලුවන්.
  8. amilabanuka

    EK Office Fun

    pm ekak ewwa bus eka gana. balannako..
  9. amilabanuka

    1988 ISUZU_BIGHORN

    yup. 4.2 eka six cyl engine ekak enne. eka thama gannawa nam hodama bande. hoyanna na ban.. maara adui 1HZ engine eka thiyena bandayak. mama eka hithen atha arala 1KZ ekak hoyanne...
  10. amilabanuka

    1988 ISUZU_BIGHORN

    turbo nam either 2.0 or 3.0. 4.2 eka turbo na. 2.0 eke diesal ala. anika auto gear ne ban. dan torque converter eka ala wela athi paranai ne wahane. ape ayyala engine eka karakunama wahane yanawa nam gear box eka wada kiyalane hithanne. efficiency eka bahala athi. off road karanna gannawa nam...
  11. amilabanuka

    1988 ISUZU_BIGHORN

    Engine capacity eka keeyada? 2.0 turbo eka nam ala. diesal bonawa. 3.0 hari 4.2 hari eka nam hodai. 4.3 eke 10k wage wada karanawa mama danna widiyata... 3.0 ekath e gaanata lan wenna wada karanawa
  12. amilabanuka

    EK Office Fun

    අපි යුනි ඉන්න කාලෙ මරු ආතල් එකක් සෙට් උනා. හැමදාම හවස 4 ඉදන් රැ 8 ට ලැබ් එක වහනකන් අපි NFS MW හරි Counter Strike 1.6 ගහන එක තමා කරේ. දවසක් CS ගගහ ඉන්නකොට ඩිපාර්ට්මන්ට් හෙඩ් ඇවිත් රෙපාව හම්බ වෙන්න. සෙට් එක බැහැල ගෙම් එක ගහනව. එක එකාව මරන හැටි ප්ලෑන් කරනවා. පට්ට. මුකුත් කීවෙ නෑ හොද වෙලාවට. රෙපාට...
  13. amilabanuka

    EK Office Fun

    mokakda bola company name eka? CV ekak ewannada?
  14. amilabanuka

    EK Office Fun

    Ah. mama hithuwe pandara enna ona hinda kiyala. katunayakin ude thiyena bus ekeda enne? mama aye kokatat save karagatta. poddak mathak karala oya daws tika balannam....
  15. amilabanuka

    EK Office Fun

    thankuu....... dan office ekata awada? pandara enna ona hindada radio ahanna awe naththe?
  16. amilabanuka

    1988 ISUZU_BIGHORN

    aluth eka nam patta ganan. but oka nam 35ta wage ganna puluwan wei. oka off roading walata sahenna hodai. defender eka and discovery eka okata wada hodai kiyala kiyanawa buwala. mama nam e dekama drive karala na.
  17. amilabanuka

    1988 ISUZU_BIGHORN

    :):):):):):):):):) :love::love::love::love::love::love::love::love:
  18. amilabanuka

    1988 ISUZU_BIGHORN

  19. amilabanuka

    1988 ISUZU_BIGHORN

    ehema na ban. acceptable ganak diesal karanawa. trip ekak gihin awama set ekata loku gana watenne na...
  20. amilabanuka

    1988 ISUZU_BIGHORN

    lorryak paare yanawa wage ne ban. patta size ne..

    No contents