ගෑස් වලින් උයන අය එන්න.
අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ ගෑස් නේ උයන්න..ඉතින් අද කියන්න යන්නේ ගැස් ඉවර උනාමත් පාවිච්චි කරන්න පුළුවන් විදියක් ගැන.. :rofl: :rofl:
බේසමකට වතුර පුරවගන්න ඕනේ ගෑස් එකේ මේ ගානටවත් එන්න..ඊට පස්සේ ගෑස් එක වතුර බේසමට දාන්න.. kelin atata :yes: :yes:
risk ekak wagenam nokara...